අභිමානවත් 72 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමිව පැවැත්වෙන සර්ව ආගමික වතාවත් අද 04 උදෑසන දිවයින පුරා පිහිටි ආගමික මධ්‍යස්ථාන වලදී පැවැත්විණි.
දිවයින පුරා පැවැති ආගමික වතාවත්හි ඡායාරූප පහත දැක්වේ.
කොළඹ 03 සාන්ත මයිකල් පාරේ ජුම්මා මස්ජිද දෙවස්ථානයේදී මුස්ලිම් ආගමික වතාවත් සිදුකළ අයුරු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම.ෆවුසි, ෆයිසර් මුස්තාපා , මුජුබර් රහුමාන් සහ වයඹ ආණ්ඩුකාර ඒ.ජේ .එම මුසම්මිල් යන මහත්වරුන් ආගමික වතාවත්වල යෙදුණ අයුරු.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
කොළඹ පොල්වත්ත ධම්මකිත්තියාරාම විහාරස්ථානයේදී අද පැවති ආගමික වතාවත් හි ඡායාරූප ඉහත දැක්වේ.
කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද නරාගාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ .
(ඡායාරූප - ගයාන් අමරසේකර)
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , දඹුල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතනය හා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සිරි වලගම්බා මහා පිරිවෙන එක්ව සංවිධානය කළ නිදහස් උත්සවය .
(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
(සිරංගිකා ලොකුකරවිට - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ආගමික වතාවත්)
(ජේ.කේ.එල් චාමින්ද - හබරාදුව කොග්ගල වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් නිදහස් දිනය සැමරූ අයුරු)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම්
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 04 February 2020 06:54 AM
මුස්ලිම්, දෙමළ, සිංහල බේදයකින් තොර ලස්සන ශ්‍රී ලංකාවක් බිහිකරමු.
ලැවොයිසියර් Tuesday, 04 February 2020 09:20 AM
යහපත් පෙර නිමිත්තක්...!
jagath Wednesday, 05 February 2020 04:23 AM
මේවා බලද්දී මුස්ලිම් ආක්‍රමණය වැලැක්විය නොහැකි කියල හිතුනේ මට විතරද ?
ravi Wednesday, 05 February 2020 08:36 AM
ෂරියා නීතිය අපේ රටින් තුරන් කිරීමට පෙළගැසෙමු. මේක අද අපි නියපොත්තෙන් කඩාගත්තේ නැත්තම් අනාගතයේදී ලොකු ලොකු ආයුධ අතට ගැනීමට සිදුවන එක නොඅනුමානයි.