කටුනායක නිදහස් වෙළද කලාපයේ පෞද්ගලික ආයතනක සේවක සේවිකාවන්ගේ ගැටළු හා ඉල්ලීම් වහා විසඳා දෙන්නැයි පවසමින් , අන්තර් සමාගම් සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
ඔවුහු පාලනාධිකාරිය සමඟ සිදු කළ සියලු සාකච්ඡා අසාර්ථක වීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු නොකිරීම හා අහිමිකළ සේවක ඉපයීම රුපියල් 20000 හා සේවක වැටුප් සියට 16.5 හා රුපියල් පන්සීය වහා ලබාදෙන ලෙස බලකරමින් එහිදී සේවක සේවිකාවෝ විරෝධතාවය දැක්වුහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවකයෝ උද්ඝෝෂණයේ
Chathu Tuesday, 26 February 2019 03:43 PM
ජය වේවා....
Dayal Tuesday, 26 February 2019 04:04 PM
එතනත් දේශපාලනය
sarath Wednesday, 27 February 2019 04:29 AM
රටේ නායකයෝ වැඩි එතකොට ඉතින් කොහොමත් අවුල්...... මුන්ට පුළුවන් ඉතින් ඇරලා තියෙන එකක් වහන්න මිසක් අලුතින් එකක් අරින්න නෙවි නේ. ට්‍රාන්ස්ෆොර්මර් පුපුරවල රටේ පාලනය වෙනස් කරන්න හදපු ගොබ්බයි නේ
ruchi Wednesday, 27 February 2019 06:58 AM
පෞද්ගලික සේවකයන්ගේ වැටුප් ගැන කිසිම රජයකින් සොයල බැලුවේ නැහැ. ඕනෑම බජෙට් එකකින් කතා කලේ රජයේ සේවකයා ගැන විතරයි. නමුත් රටට විදේශ විනිමය ගෙනෙන්නේ පෞද්ගලික සේවකයන්ගේ ශ්රමයෙනි.
himalWednesday, 27 February 2019 10:52 AM
ලංකාවට එන ආයෝජකයින්ගේ එක් මැසිවිල්ලක් වන්නේ අධික කම්කරු නීති හා ශ්‍රමික හිතවාදී තත්ත්වයන්. සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂික දීමනා, ප්‍රසූත නිවාඩු, ස්ත්‍රීන් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ නීති, කම්කරු විනිශ්චය සභා මේ හැම දෙයක්ම රටේ විවිධ වකවානුවල රජය විසින් කරපු දේවල්. පුද්ගලික අංශයට රජය නොමැතිව පවතින්න බෑ. අනෙක් අතට රජයේ සේවකයින්ගේ ස්වාමියා වෙන්නේ රජය. ස්වාමියා සේවකයා ගැන බලනවා. පුද්ගලික අංශයේ ස්වාමියන් සේවකයෝ ගැන බලන විදිහේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ.