IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නිධන් හොරු ආරියගම පුරාණ චෛත්‍ය වනසති

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

අනුරාධපුර යුගයට අයත් බව පැවසෙන හලාවත ආරියගම පුරාණ චෛත්‍ය නිධන් හොරු නැවතත් විනාශ කර තිබේ.

මෙම චෛත්‍ය අවස්ථා ගණනාවකදී නිධන් සොරුන් බිදමින් විනාශ කරමින් පැවති යද ඒ පිළිබදව පුරාවිද්‍යා අංශ නිසි සැලකිල්ලක් නොදැක්විමෙන් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු අතිතයේ දැවැන්තම චෛත්‍ය මෙසේ විනාශ කිරිමට ඉඩ දි තිබේ.

හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මුගුනුවටවන ග්‍රාම නිළධාරි වසමේ දැදුරු ඔයට මායින්ව මෙම දැවැන්ත චෛත්‍ය ආරියගම ගම්මානයේ පිහිටා තිබේ.

 මෙම චෛත්‍ය මේ වන විට ආරියගම විහාරස්ථාන භුමියට අයත් සිමාවේ පිහිටා ඇති අතර චෛත්‍ය පිහිටි භුමිය පුරාවිද්‍යා නිළධාරින් වෙන්කර ඇත්තේ මිට වසර කිපයකට පෙර බවද ජනතාව පවසයි.

මෙරට බුදු දහමේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ආගමික පුනරුදය ගොඩනැගිමට රාජ්‍ය අනුග්‍රහයෙන්    දුටු  ගැමුණු  රජුගේ සමයේ රජුගේ යුධ සේනාවේ  දසමහ යෝධයින් යොදා ගනිමින් රට පුරා වෙහෙර විහාර ඉදිකළ බව කියැවේ.

එසේ ඉදිකල වෙහෙර විහාර වලින් ගංගා දෑලක ඉදිකල පුරාණම චෛත්‍ය ලෙසත් එකම චෛත්‍ය ලෙසටත් මෙය පැවසෙයි .

පුරා විද්‍ය තොරතුරු අනුව පැවසෙන්නේ මෙම දැදුරු ඔය ගංගා දෑල ආසන්නයේ පිහිටි මෙම චෛත්‍ය වට මිටර් 90 ට ආසන්න වපසරියකින් යුත්තව තිබේන්නට ඇති  බවයි.

නිදන් සොරුන් විසින් අවස්ථා කිපයකදි මෙම චෛත්‍ය බිදමින් සිදුකරන දැවැන්ත හානිය හේතුවෙන් එහි ගර්ඝයට එල්ල වෙමින් පවතින හානිය සුළු පටු නැති බවත් ජනතාව චෝදනා එල්ල කරති .



අදහස් (4)

නිධන් හොරු ආරියගම පුරාණ චෛත්‍ය වනසති

Kumari Wednesday, 18 November 2020 08:53 AM

නිධන් හොරු කියද්දී මට මතක් වුණේ්... එක්කෝ ඕනෑ නැහැ..

:       0       0

කල්පනා Thursday, 19 November 2020 01:28 AM

කලකට පෙර කාලයේ කොළඹ පිහිටි දැඩි ආරක්ෂක තත්වයේ තිබුණු කෞතුකාගාරයත් කඩා කඩු, කස්ථාන හොරාගත් රටේ කැලෑබදව තියෙන විහාරගැන කවරකථාද? අයවැයෙන් රකිනවා කියනවා කැඩූ එකාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා ගෝලයෝ කියනවා...

:       0       0

jagath Thursday, 19 November 2020 02:24 PM

ජිවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි.

:       0       1

kamal Koyrala Saturday, 21 November 2020 02:44 PM

මේවා ආරක්ෂා කරන්න ඉන්න බලධාරීන් සහ සංගම් මේවා රැක ගන්න බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31641 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23783 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site