(ජයරත්න වික්‍රමාරච්චි)
දැඩි නියඟය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පීඩාවට පත් වී සිටින වන සතුන් අතරින් තබ්බෝව රක්ෂිතයට යන එන මඟක අසරණ වී සිටි පිඹුරෙකු අල්ලා නිවසට රැගෙන විත් දින 8ක් කවා පොවා රැක බලාගෙන රක්ෂිතයටම මුදා හැරීම සඳහා වනජීවී නිලධාරින්ට බාරදීමට කරුවලගස්වැව ඉහළපුලියන්කුලම, මහගම පදිංචි තරුණයකු කටයුතු කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නියඟයෙන් පීඩා විදි පිඹුරකුට සැලකු අපුරු තරුණයෙක්
shyamali Friday, 11 August 2017 04:07 AM
ඔබ ජාති ජාතිත් පින් ලබන අති උතුම් පින්කමක් කර ගත්තේ, ඒ අහිංසක සතා කළගුණ දත් නිසයි ඔබට කරදරයක් නොකළේ, සමහර මිනින්සුන් කළගුණ අමතක කරනවා, එත් සතුන් එය හැමදාමත් මතක තියා ගන්නවා. ඔබට මගේ ප්‍රණාමය
Kalyana Jayawardena Friday, 11 August 2017 05:04 AM
අති ශ්‍රේෂ්ට ක්‍රියාවක්.
tony-maharagama Friday, 11 August 2017 06:14 AM
මහඟු සේවයක් ඔය තරුණයා කරේ.
raveendra Friday, 11 August 2017 06:15 AM
ඔබ විසින් කරන ලද්දේ විශාල පිනකි. හැම ජිවියකුටම ජීවත්වීමේදී බලපාන නියගය නිසා පිඩාවට පත්වන අතර මෙම සත්වයාද එලෙසම පීඩාවිදි සතෙකි.
sam Friday, 11 August 2017 11:21 AM
මෙයාගේ නම මොකක්ද ?
JAYARATNA Friday, 11 August 2017 01:22 PM
මේ දරුවගෙ නම සුපුන් මධුසංක... පදිංචිය කරුවලගස්වැව, ඉහළපුලියන්කුලම
Samantha Friday, 11 August 2017 03:32 PM
නියම කොල්ලෙක්... තමයි.
gamage Friday, 11 August 2017 09:34 PM
ඉස්සෙල්ලම පින් දෙන්න ඕනෑ... මේ දරුවාව මේ ලෝකයට බිහිකළ සත් ගුණවත් දෙමාපියන්ට. තමන්ගේ පපුව තුල කොතරම් දයාවක්, කරුණාවක් බියකරු වන සතුන්ට පවා තිබෙන බව මේ තරුණයා පසක් කළා. හැම තරුණයෙක්ම මෙය ආදර්ශයට ගන්න.
නිර්මලා. Saturday, 12 August 2017 07:45 AM
ඔබට පිං. පිඹුරා රැකබලා ගැනීම වෙනුවෙන් ආහාරයට දුන්න අනෙක් සතුන්ට නම් පව්....
kumar (galf) Saturday, 12 August 2017 05:43 PM
මොන බොරුවක්ද කොගේ තිබෙන පින්ද? ඉස්සර කියන්නේ "විෂඝෝර සර්පයා දුටු නෑර මෝඩයා" කියලයි. ගමේ අහිංසක මිනිස්සුන්ගේ කුකුල්ලු කන්නේ මෙයානේ.
Kamal Sunday, 13 August 2017 07:05 AM
මිහිමතේ තුඹසය... තුඹස තුල නාගයා විෂඝෝර සර්පයා දැක නර මෝඩයා.... මේ කවියේ තේරුම හරිහැටි නොදන්නා ඔබ මෝඩයි. කුමාර මේකේ කියන්නේ මිනිස් හිත ගැන හිත දමනය කරගෙන නිවනට යන්න කියලා.
kumar (galf)Sunday, 13 August 2017 07:38 AM
කමල්, හිත දමනය කියන්නේ නිකන් මිථ්‍යාවක් පමනයි. ඒක හරියට නයෙක් අරන් පෙට්ටියක දාලා ඇඳයටින් තියාගන්නවා වාගෙයි. ඌ කොයිවෙලේ හරි පනිනවා එළියට. මේ වගේ පිටින් හිත දමනය කරපු අය ලෝකෙට පෙනෙන්නේ සුදු හුණු ගාපු සොහොන් කොත්වගෙයි. ආත්මයේ වෙනසක් ඇතිවන්නේ නැතිව, හිත අයිති ප්‍රාණයේ වෙනසක් වෙලා වැඩක් නෑ.
godayaMonday, 14 August 2017 11:06 AM
මෙයා අමු කාලද. කොහෙද යන්නේ මල්ලේ පොල්, ඔයා ඔහෙටම වෙලා ඉන්න.
BandaraSaturday, 19 August 2017 01:53 PM
නම ලියල තියෙන හැටියෙන්ම හිතාගන්න පුළුවන් මෙයාගේ උගත් කම
uddikaThursday, 24 August 2017 03:09 AM
පරිසරයේ ආහාර දාමයක්වත් අදුනගන්න බැරි මෝඩයෙක් වගේ.
ඩී.ආර්.ජයතිලක Sunday, 20 August 2017 03:13 AM
තිරිසන්නු වගේ අහිංසක සත්තු මරාගෙන කන මෙි කාලෙ මෙි තරැණයා රටෙි තරැණයින්ට ආදර්ශයක්.හැදූ දෙමාපියන්ට ආඩමිබරයක්, ලොකු දානමාන දෙන්ඩ ඔින නෑ, තවතවත් මෙිවගේ පින්කමි කරන්ට ධෛර්යය ශක්ති ඔබට ලැබෙිවා!!!!
Upul Sunday, 20 August 2017 09:06 AM
ඔබ කර ඇත්තේ ඉතා වටිනා ක්‍රියාවක්. අපි ගොඩාක් අගය කරනවා. මේ වගේ හොඳ වැඩ තේරුම් ගන්න බැරි ඇතැම් මෝඩයෝත් මේකට අදහස් දානවා. අපි ඒ අය ගැන අනුකම්පා කරනවා.
Amila Sunday, 20 August 2017 03:11 PM
හොඳයි නියමයිනේ...
Rajiv Wednesday, 23 August 2017 05:58 AM
මහගු සේවයක් ඔබට පිං