(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද (21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොරොච්චෝලේ වැඩ යළි අරඹයි
වනරාජා Friday, 21 August 2020 03:44 PM
නොරොච්චෝලේ විදුලි බලාගාරය අරියාදුකරනා බැවින් එය අතිගරු ජනාධිපතිතුමාගේ විෂය යටතට ගන්නා මෙන් අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
vidya Saturday, 22 August 2020 04:39 PM
නොරෙච්චෝලේ හැමදාම කරච්චලේනේ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 August 2020 06:58 AM
මේ නොරොච්චෝලේ බලාගාරය රටට කරදරයක් වූනේ අද ඊයේ නොවෙයි. ඒ නිසා මේ නිතර කැඩෙන කිසිදු විශ්වාසයක් තැබීමට බැරි මේ මල කරදරය ගලවා දමා රටේ විදුලි උත්පාදනයට පැහැදිලි යමක් කරන්න. මේ ලෙඩ ගොඩ ආයෙ වරක් බලාපොරොත්තු නොවන වෙලාවක කැඩී ගියොත්, රටටම විදුලිය නැති වේවි ... !!! රටේම ආරක්ෂාවට ගැටළු ඇති කරාවි ... !!!