IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නිරෝධායන ඇඳිරි නීතිය නිසා නගර පාලුවෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් මේ වන විට මාර්ග, නගර සියල්ල පාලුවට ගොස් තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමිව ඇත.

මෙම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා ආරක්ෂක අංශ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට ද යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.


(ඡායාරූප: ශාන්ත රත්නායක)

කොළඹ නගරය


රාගම නගරය (විමුක්ති එස් රුද්‍රිගු


(ඡායාරූප: ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල නගරය


(ඡායාරූප: තිලකරත්න දිසානායක)

ගම්පහ නගරය


කඩවත නගරය 



අදහස් (11)

නිරෝධායන ඇඳිරි නීතිය නිසා නගර පාලුවෙයි

Naushad Saturday, 21 August 2021 02:50 PM

මගේ එකම ප්‍රාර්ථනාව මෙම ලොක්ඩවුන් එකෙන් පස්සේවත් මෙම දරුණු ලෙඩේ ලංකාවෙන් තුරන්වෙයි කියායි.

:       3       45

බද්රානි Saturday, 21 August 2021 03:22 PM

මීට වසර එකහමාරකට කලින් කොරෝනාවෙන් දිවිගලවා ගන්න තියන ලෝකයේ එකම පින්බිම යයි අමනයින් විසින් පාරම්බාපු භූමියද මේ? පින් බිමක් වුවත් අමනයින්ගේ ග්‍රහණයට නතුවූ කල, අත්වෙන ඉරණම තමයි මේ... කොරෝනා ආරම්භක අවස්ථාවේ ලොවම සසල වෙමින් කම්පා වෙද්දී, අමනයින්ගේ උද්දච්ඡ රංගනයන් කොතරම් නම් අප නැරඹුවාද? ලෝකයේ සියලුම රටවල ජාතීන් විදේශ රටවල වෙසෙන තමන්ගේ ජාතියට මරණ මොහොතේ වත්, තම මව්රටට ඒමට ආරාධනය කරමින් වැළඳ ගද්දී, මේ තුප්පහි අමන ජාතිය තම ජාතියම පිළිකුලෙන් යුතුව හෙළා දැක්කා. කිසිදා නොමැරී ජීවත්වීමට පෙරුම් පුරන මේ අමනයින් අන්‍ය ජාතීන්වත් හෙලා දැක්කා. හරිහැටි ආගමක් දහමක් නොපිළිපදිමින් බොරුවෙන් අනෙකා මුලාකොට මමත්වයෙන් යන මේ ගමන දැන්වත් නවත්වලා මනුස්සයින් ලෙස හිතපල්ලා මිනිසුනේ... නැත්නම් නුඹලාට යන්න වෙනම අපායක් හදන්න වෙයි.

:       67       27

අප්පුහාමි Saturday, 21 August 2021 03:23 PM

කොරෝනා පටන්ගත් කාලයේ මෙන්ම නැවතත් ජ්‍යොතිෂයට අනුව කාලසර්ප යෝගයක් 2022 වර්ෂයේ මුල් මාස හතරක 05ක පවතින බව පෙනේ කුමන දුකක් හෝ විදගෙන ඉවසීමෙන් කටයුතු කර යම්තරමකින් හෝ වසංගතය මර්ධනය කර නොගතහොත් ඉතාම අසීරු විය හැකියි. ඉවසීමෙන් සැනසීම ලැබේ කවුරු කවුරුත් නිරෝධායන නීති පිළිපදිමු.

:       10       28

Rana Saturday, 21 August 2021 04:03 PM

කවුද මෙහෙම කිව්වා කියලා වාර්තා වෙලා තියෙන්නේ? "අපි මේ සියල්ලම ආවාට ගියාට කරන්නෑ. පෙරහැර තියන්න කියලා අර අනුරාධපුර පැත්තේ ශාස්ත්‍ර කියන කෙනා තමයි කිව්වේ. අපි දැන් පෙරහැර හොඳින් කරන් යනවා.. පෙරහැර කරන්න බැරිවුණොත් වස් වදිනවා කියලයි කිව්වේ. එහෙම වුණොත් බිලිවෙන්න වෙනවා කියලත් කීවා. දැන් කොරෝනාවලින් මියයන සියල්ලම කාලි දෙවියන්ගේ බිලි පූජාවක් විදිහට සලකන්න ඕනෑ. රටේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් තමයි ඒ මිනිස්සු ජීවිත දන් දෙන්නේ කියලත් එයා කිව්වා. මොනවා වුණත් එයාගේ අණට පිටින් වැඩ කරන්න බෑ.”

:       92       5

Akila Saturday, 21 August 2021 05:09 PM

අර කොටුව ස්ටේෂන් එක ඉස්සරහ තියෙන ටකරන් කඩ පේළියේ ඡායාරූප දකින ඕනෑම වෙනරටක කෙනෙක් හිතයි මේ අප්‍රිකාවේ රටක පින්තුරයක්ද කියලා...

:       44       20

tissaSaturday, 21 August 2021 06:40 PM

එ්ක නම් ඇත්ත. මේ රටේ අගනුවරද කියලා හිතෙනවා.

:       0       6

tdSaturday, 21 August 2021 07:04 PM

සත්‍ය වසයෙන් ටකරන් කඩ පැහැදිලිව දැකගත හැකිවන්නේ මෙවැනි අවස්ථවක වේ.

:       7       10

bamunuSaturday, 21 August 2021 08:56 PM

ටකරන් කඩ ඉවත් කරමු කොලබ දැකුම්කලු නගරයක් කරමු

:       0       3

indunil Sunday, 22 August 2021 01:22 PM

ඇදිරිනීති දැම්මම කොහොමත් පාලු තමයි.

:       0       1

thiyo Sunday, 22 August 2021 04:19 PM

සඳුදාට පස්සේ මෙහෙම තිබේදැයි බලමු.

:       0       0

Nuwan wanathamulle Sunday, 22 August 2021 06:06 PM

ලෝකයේ සුන්දරම දේශය අවුරුදු 70ක් පුරාවටම මරලා දාලා වගේ මට නම් මේ නගර ටික දැක්කාම දැනුනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 127 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6697 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site