(රංජිත් රාජපක්ෂ)
නිරෝධායන උපදෙස් වලට අනුකූලව නිසි අවසර පත්‍රයක් ඇතිව පැමිණි අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නමක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ.
අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික කුරුණෑගල උතුරු පව්ව රජමහා විහාරාධිපති ශ්‍රී දළදා මලිගාවේ තේවා භාර වැඩ වාසය කළ ශ්‍රාස්ත්‍රවේදී කුඹුක්කදන්වල පුණ්‍ය රතන නායක ස්වාමින් වහන්සේ සමඟ අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නම ශ්‍රී පාදස්ථානය කරුණා කර ඇත.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි මහ සංඝ රත්නයට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ දී හීල් දානය සහ දහවල් දානය පිළිගැන්වූ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ කීහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති