(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන මන්චාන්, වයිරවර්, කාර්තිකයි, කායාවලී මහාවලී, තීර්තම්වරව ශාන්ති ආදී විශේෂ දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා දිවයින පුරා බැතිමත්හු එහි පැමිණි සිටිති.
අගෝස්තු 5 වනදා සිට සැප්තම්බර් 01 වනදා දක්වා මෙම දේවමෙහෙයන් පැවත්වෙයි.
මේ සඳහා ලක්ෂ 5 කට අධික බැතිමත්හු පිරිසක් සහභාගී වී සිටිති.
දේව මෙහෙයන් වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව එක්ව විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයට දසදෙසින් බැතිමතුන්
ජයරත්න වික්‍රමාරච්චි- Thursday, 22 August 2019 12:58 PM
අලංකාර සහ වටිනා පිංතූර ටිකක්..
රේ දන්තනාරායන Thursday, 22 August 2019 01:14 PM
ඔය නල්ලුර් කෝවිල් භුමියේ ඉපැරණි බෞද්ධ නටබුන් හමුවෙලා තියෙනවලු නේද?
ashok Thursday, 22 August 2019 03:59 PM
ඉතා සුන්දර දසුන්, සියලු ලක්වාසීන්ට දෙවියන්ගේ පිහිට ලැබේව!
jayasekara Friday, 23 August 2019 04:13 AM
ලක්ෂ 5 කට ආරක්ෂාව දුන්නේ......අර විග්නේශ්වරම් වෙන්න ඇති මගේ හිතේ?...