IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක්

‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘  මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (11) කොළඹ කොටුව බෝ ගහ අසළදී විරෝධතාවක නිරත විය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 

 



අදහස් (11)

නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක්

Senak Monday, 11 February 2019 01:43 PM

අදහසනම් හොඳයි. ඒත් මෙතන කට්ටිය ටිකයි.

:       33       38

මාලතී Monday, 11 February 2019 02:20 PM

හා..නේ.. පුබුදු අයියගෙ දරුවත් ඉන්නවා...

:       1       22

Arshad Monday, 11 February 2019 03:42 PM

අර පෙරටුගාමී කරයා නේද? කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියට අරක් ගෙන එ්ක කා දැමූ පුද්ගලයා. දැන් කුඩු ජාවාරම් කාරයන් බේරගන්න ඉදිරිපත්වෙලා..

:       18       84

saliyaThursday, 14 February 2019 05:47 AM

මන් දන්නැති හින්ද අහන්නේ මෙයාට සල්ලි එන්නේ කොටි අවතාර වලින්ද ?

:       0       0

sudath Monday, 11 February 2019 07:53 PM

සල්ලි හම්බවුන ගානට තමයි මල්ලි සෙනග රැස්කලේ, ව්‍යවස්ථාවක් ඉල්ලලා . අනෙක්වා පුහු සටන් පාට.

:       1       41

sudath Monday, 11 February 2019 11:42 PM

මුදල් හම්බෙන ගානට තමයි කට්ටිය ගේන්නේ ව්‍යවස්ථාව ඕන කියලා

:       1       71

hasantha Tuesday, 12 February 2019 04:31 AM

දැන් ව්‍යවස්ථාව හදන්නේ කවුද? ජනතාවම පාර්ලිමේන්තු යවන අය නේද. ඉතින් හොද හෝ නරක ව්‍යවස්ථාවකට ජනතාවත් කෙලින්ම දායක වෙනවා.

:       19       46

kap Tuesday, 12 February 2019 04:47 AM

ඉස්කෝලේ පහ වත් පාස් නැති අය ව්‍යවස්ථාවක් ඉල්ලනවා. තේරුම වත් දන්නවද මන්දා ?

:       1       56

දිලුම් Tuesday, 12 February 2019 06:23 AM

ව්‍යවස්ථාව ඇතුළේ තියෙන දේ වත් දන්නේ නැතුව කවුරුහරි දුන්න කුට්ටියට හරියන්න කුලියට කහිත කට්ටිය. ඒකේ තියෙන්නේ උඔලගෙ ඉඩකඩම් රජයට පවරගන්නව කියලද දන්නේ නෑ. ගේනව කියන ව්‍යවස්ථාව හරියට කියවල ඒක කියන්න.

:       1       67

sampath Tuesday, 12 February 2019 09:48 AM

ඔන්න දැන් ව්‍යවස්ථාව හදලා ඉවරයි මේක නිකන්ම දාන්න බැහැ මාර්කට් කරන්න ඕනේ.

:       1       66

smn Tuesday, 12 February 2019 11:28 AM

නොමිලේ දෙනවනම් ව්‍යවස්ථාවත් ඉල්ලලා පොරකනවා… රටකට ගිය කලක්!

:       1       17

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site