ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අත්සන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .
පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුවරඑළියට කේබල් කාර් - වීඩියෝ
Rohan Friday, 10 December 2021 10:17 AM
නියම ව්‍යාපෘතියක්.
Kuttiarachchi Friday, 10 December 2021 01:33 PM
මේ වෙලාවේ ලංකාවට අවශ්‍යම දෙයක්..
ganegoda Friday, 10 December 2021 02:10 PM
පාරක යන්න දෙන්නේ නැති.. වාහනයක් පදවන්න දන්නේ නැති අපේ අයියලාට ඕවා හරියන්නේ නැහැ
Senith Friday, 10 December 2021 04:00 PM
හොඳ වැඩක්... ඔය නෙළුම් කුළුණු නැතිව ඔයවගේ වැඩක් කළා නම් ROI එක 50% ක් හොයලා...
chandima Friday, 10 December 2021 09:27 PM
මේ සීනි, පරිප්පු ගන්නත් සල්ලි නැතුව ඉද්දී...!
arschfikaa Friday, 10 December 2021 10:41 PM
මහා ලොකුවට ඇග්රිමන්ට් අත්සන් කලාට සුරුට්ටුවන් කොමිස් ගහන්න අර අඳින කොට ස්විස් කාරයෝ පැනලාම යන්න යයි.මේ පෙරේත මුසලයන් එක්ක මොන ආයෝජනද කියලා කියාගෙන
nihal Saturday, 11 December 2021 01:13 AM
ඉතාම හොඳ දෙයක් .ඉතා කඩිනමින් කල යුතු දෙයක්
Bunny Preena Tuesday, 21 December 2021 12:13 PM
ඔවැනි ව්‍යාපෘති ලංකාවේ තවත් බොහෝ කඳුකර ප්‍රදේශ වල ආරම්භ කලොත් හොඳයි.හොඳ ආදායම් මාර්ගයක් එම පලාත්වල ජනයාට ඇති කරන්න අවස්තාවක් උදා වේවී