IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

(ජයමාල් චන්ද්‍රසිරි)

රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (22)

පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

ලසන්ත Wednesday, 02 August 2017 10:06 AM

අරයට නම් පෙන්නන්න එපා.

:       0       0

tharanga Wednesday, 02 August 2017 10:11 AM

ඔන්න තවත් ජාතික ප්‍රශ්නයක් විසඳුවා...

:       0       4

narada Wednesday, 02 August 2017 10:18 AM

මේවා ලංකාවේ මෝඩයින්ට හොඳයි. මොන උත්සවද .....? කඩුවක් කටුගෙට බාරදෙන එකට... ඇමැතිවරු කීදෙනෙක්ද? කාගේ සල්ලිද?

:       0       37

Sam Wednesday, 02 August 2017 10:19 AM

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කඩුව බැරි නිසා තමයි භාර දුන්නේ...

:       0       23

arunalu Wednesday, 02 August 2017 10:36 AM

කඩුවක් කටුගෙට දෙන්න නටල තියෙන නාඩගමක් අපරාදේ සල්ලි ....ලක්ෂගාන රටේ සල්ලි කුඩු වෙන්න ඇති . පුටින් දන්නවනම් අපේ මෝඩකම් ගැන හිනාවෙයි !

:       0       22

chaminda Wednesday, 02 August 2017 10:37 AM

මෙතෙක් රටට ලොකු අඩුවක් ව පවතී ඒ කඩුව ලබා දීම තුලින් ඔබ තුමා ඒ ඉටුකළ ඒ ජාතික මෙහෙවර සාදා අමරනීයි .

:       0       42

rizwan dubai Wednesday, 02 August 2017 10:46 AM

දැන් මේ කඩුව තමයි ලංකාවට ඕන වෙලා තිබුනේ

:       0       11

senarath bandara Wednesday, 02 August 2017 10:47 AM

මොන එහෙකට ඕක දුන්නද. අපරාදේ එක කෞතුකාගාරයට දෙන්නත් උත්සවයක් අරගෙන. නිකන් රාජ්‍ය ධනය නිරපරාදේ එක එක දේවල් වලට වියදන් කරනවා. ලංකාවේ රජය බාරදෙන්න ඕනේ කම්පැනි එකක් කරන අධ්‍යක්ෂක කෙනෙක්ට. සතේ හරි ඉතුරු කරගෙන රට වැටිලා තියෙන අගාදයෙන් ගොඩගන්න හොඳ පාලකයෙක් කවදානම් බිහිවෙයිද

:       0       25

chaaminda Wednesday, 02 August 2017 11:05 AM

මේවද රටේ ප්‍රශ්න , හරි පුදුමයී .

:       30       88

athuraThursday, 03 August 2017 03:50 AM

රටේ ප්‍රශ්න කිය කියා මේකත් අර ඉස්සෙල්ල කෙනා වගේ හොරකම් කරන්නද ඔයා කියන්නේ.

:       76       24

thilina Wednesday, 02 August 2017 11:23 AM

මේක පුටින් බාර දුන්නේ මාර්තු මාසේ. මෙච්චර දවසක් මේක කොහෙද තිබුනේ?

:       16       11

lalith Wednesday, 02 August 2017 12:32 PM

අනේ? ඇයි අර? පරන කට්ටිය වගේ යන දවසට එව්වා ගෙදර අරන් යන්න තිබුනනේ?

:       65       28

ලපයා Wednesday, 02 August 2017 02:33 PM

ලලිත් පහන අල්ලන් බලාගෙන හිටියද පරණ කට්ටිය අරන් ගිය දේවල් බලන්න.

:       0       26

PA-RA Wednesday, 02 August 2017 03:01 PM

පුටින් යනු ලෝකයේ අති දක්ෂ, සාධාරණ, මනුෂ්‍යත්වයක් ඇති උත්තමයෙකි. අපි එදා සිටම එතුමා දෙවියෙක් සේ පිළිගනිමු.

:       0       15

minipe Wednesday, 02 August 2017 03:38 PM

අනේ තිළිණ,ඕකවත් තේරෙන්නේ නැද්ද? ඔය කඩුව කොපමණ වටිනවද කියල ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනෙනේ. ඊළගට වටිනාකම අනුව තමයි තීරණ ගන්නේ.

:       0       7

dilan Wednesday, 02 August 2017 06:46 PM

උත්සවේට වියදම් කරපු ගාන පුටීන් කඩුවට ගෙවපු ගානට වඩා ලොකු ඇති?

:       12       7

ධම්ම Thursday, 03 August 2017 02:53 AM

කඩු පාවිච්චිය පුහුණු අයත් ඔතන ඇති.

:       0       1

Chinthaka Thursday, 03 August 2017 03:07 AM

අනේ!!! ලාවට උත්සවයක් සංවිධානය කරලා වගේ.....

:       0       7

asanga Thursday, 03 August 2017 05:11 AM

ඔය කඩුව බෙල්ලට තියාගන්න.

:       0       5

asanga Thursday, 03 August 2017 05:12 AM

මේවා තමයි මෝඩ වැඩ කියලා කියන්නේ.

:       0       5

kumar (galf) Thursday, 03 August 2017 06:00 AM

හිටපු ලොක්කා කඩු හොරකම් කෙරුවා, දැන් එක්කෙනා කඩු බාරදෙනවා කොච්චර අගේද?

:       0       4

minipe Thursday, 03 August 2017 04:16 PM

පුටින් යනු, ඉතාම ධනවත් මාධ්‍ය නිදහස මර්ධනය කරන, තම විරුද්ධවාදීන් මරාදමන අයෙකුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site