IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පෙට්‍රල් පෝලිම අදත්

(ක්‍රිෂාන්ජීවක ජයරුක් / ඩබ්.ඒ.පියතිලක/ රොමේෂ් මධුසංක)

පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි.

බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නිකුත් කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු වේ.මාතර බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නොතිබුණු අතර පෙට්‍රල් බවුසර් පැමිණෙන තෙක් ජනතාව පෝලිමේ සිටි අයුරු දැක ගත හැකි විය.

ඒ ආකාරයට පෙට්‍රල් නිකුත් කිරීම සිදු වූයේ මාතර නගරයේ ඉන්ධන පිරවුම්හලක පමණි.අනෙක් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණි.

 (ක්‍රිෂාන්ජීවක ජයරුක්)

(වවුනියාව - රොමේෂ් මධුශංක)

(කටුගස්තොට- මොහොමඩ් ආසික්)

(ඩබ්ලිව්.ඒ.පියතිලක)



අදහස් (5)

පෙට්‍රල් පෝලිම අදත්

රජින්ද Wednesday, 08 November 2017 06:58 AM

වෙනින් රටවල පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ වාහන... එත් අපේ රටේ පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ මිනිස්සු... මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම් නම් අවුල් කරවලාද?

:       2       29

ravi Wednesday, 08 November 2017 07:05 AM

ලක්ෂ 62 ජනතාවනි, "ඔබට සතුටුයිද දැන්...........?"

:       10       604

Pasan Wednesday, 08 November 2017 08:16 AM

හෙට සහ අනිද්දා රජයේ පාසල් නිවාඩු දිය යුතුයි. ළමයින්ගේ රස්තියාදුව හරි අඩුවෙයි. උදේට තද බදයත් අඩු වෙනවා.

:       1       10

sisira Wednesday, 08 November 2017 09:00 AM

අවුරුදු තිහක යුද්ධයක් තිබිලත් මේ වගේ දෙයක් සිද්ධ වුනේ නැහැ. රට කැඳ හැලියක් වෙලා අරාජික වෙලා... අනේ අපේ රට....

:       4       218

Sena Wednesday, 08 November 2017 02:51 PM

මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න. තෙල් බෙදාහැරීමට තවත් සමාගම් දෙකකට පමණ අවස්ථාව දෙන්න. එයින් තවත් තරඟකාරීත්වයක් ඇති කරන්න. තෙල් සංස්ථාව කියන්නේ අන්ත දූෂිත සහ අකාර්යක්ෂම ආයතනයක්. වෘත්තීය සමිති නායකයන් ඇවිත් වැල් බයිලා කියනවා. මුලෝපායික වශයෙන් තෙල් සංස්ථාව සීයයට 40 ක් පමණ බෙදා හැරීමක් කළාම හොඳටම ඇති. සංස්ථාව කොහොමත් පාඩු ලබන ආයතනයක්...

:       1       83

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6230 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site