IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක්  පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය.

කොට්ටුකච්චිය ග්‍රාමිය රෝහලේ  සේවය කළ වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතාගේ  මැදිහත් වීමෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ටි.එම්.ජේ ඩබ්ලිව් . තෙන්නනකොන් මහතාගේ සහභාගිත්වයෙන් පැල සිටුවීම සිදු විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායමක් ද මෙම පැල සිටුවිමේ කටයුත්තට   දායකත්වය  ලබා දුන්නේය.



අදහස් (11)

පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි

Ken Thursday, 15 June 2017 04:30 PM

දොස්තර කෙනෙන්ක්ගේ ඔන්න හොඳ වැඩක්. අර සයිටම් පෙළ පාලි යන්නේ නැතුව මිනිස්සුන්ට සෙතක් වෙන දෙයක් කරන්න තරම් මොලේ තියෙන දොස්තර කෙනෙක්.

:       1       59

lalith Friday, 16 June 2017 02:13 AM

දැන් මීළඟ ඉඩෝරෙට කවුද ඔව්වට වතුර දන්නේ?

:       429       414

imesh Friday, 16 June 2017 03:32 AM

අනේ ලොකු දෙයක්. කොළඹ ඕව හිටවන්නකෝ. ගිනි කාස්ටකේ. පාරේ යන්න බැහැ පයින්.

:       2       12

lankanatha Friday, 16 June 2017 04:08 AM

ලොකු වෙනකොට ලංවීමෙන් කපනව​

:       0       6

PA-RA Friday, 16 June 2017 04:10 AM

ඒකාලේ රජවරු තන්ඩලෙට ගිමන් මහන්සියට බොරළු පාර දිගේ මාර ගස්, බුළු ගස්, කොස් ගස්, හිටෙව්වා පස්සේ සුද්දොත් ගැල් සදහම එසේ කලා, සුද්දාගෙන් පස්සේ මගේ අම්මේ අපේ කට්ටියට මතක් උනේ රට ප්‍රපාතයට වැටෙන්න යන්හින්න පරණ යුගෙට යන්න හිතිලද? අපිටනම් බැහැ, අපි මේ බලන් ඉන්නේ මෙට්‍රෝ රේල්ලුවක් ලංකාවට එනකම් සීතලේ වේගෙන් නිදහසේ ඉක්මනට අඩු වියදමින් යන්න.

:       6       4

nalin Friday, 16 June 2017 04:44 AM

පාරේ අනිත් පැත්තේ හිටවන්න තිබුනේ. පෙන්නේ නැත්ද උඩ වයර් තියෙනවා.

:       0       24

qUINTUSFriday, 16 June 2017 10:37 AM

කරන සමහරක් දේවල් නම් නුවණට හුරු නෑ...

:       0       0

laksman Friday, 16 June 2017 07:58 AM

ඉතා හොඳ වැඩක් ... ගමන් බිමන් යන අයට වතුර දෙන්නත් පුළුවන් ...

:       0       0

ajith Friday, 16 June 2017 09:25 AM

ඔය හිටවන ගස් පසුපසින් තිබෙන විදුලි කාණු පද්ධතියට ප්‍රශ්නයක් වෙනවද කියල කල්පනා කළේ නැද්ද?

:       0       1

chaminda Saturday, 17 June 2017 03:11 AM

රත්තරන් වටින වැඩක් , කොස් , අඹ , කොහොඹ , කජු , දිවුල් , දොඩම් වගේ පැවිල්ලට ඔරොත්තු දෙන , පලදාවක් පළාතේ අයට නෙලාගන්න පුළුවන් ගස් වර්ග හිටවන්න , ඉහලින් විදුලි රැහැන් ඇති තැන් වල වැඩිය උස නොයන ගස් වර්ග තෝරා ගන්නවා නම් වටිනවා, ඉදිරියේදී කෙරෙන මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘති ගැන මාර්ග සංවර්දන අධිකරියෙනුත් , විදුලි රැහැන් ඇදීම ගැන විදුලි බල මණ්ඩලයෙනුත් , ජලසම්පාදන මණ්ඩලයේ සහ telicom ආයතනෙයෙනුත් සහය ලබාගැන ඉදිරි සංවර්දන කටයුතු ගැන අවභෝදයක් ඇතුව පැල සිටුවන තැන් තෝරාගත්තොත් ඉතාම වටින දෙයක් , මුල් කාලයේ මේවගේ නඩත්තුව ඒ අවට ජනතාව , දහම් පාසල් දරුවන් , රාජ්‍ය ආයතන වලට වගේ භාර දෙන්න පුළුවන් , මිනිසුන් පරම්පරා ගණනාවක් යනකම් කරපු අය ගැන හොඳ කියාවි , හොඳ වැඩකට ගත් සාර්ථක ආරම්භයක් . ගොඩක් ආඩම්බරයි

:       0       54

isurandi Sunday, 18 June 2017 04:14 AM

කාලෝචිතයි වැඩේනම්. නමුත් හිටවන පැත්ත වෙනස් කළොත් නරකද? මොකද විදුලි රැහැනක් උඩින් යන නිසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32789 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site