IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති

(ජයමාල් චන්ද්‍රසිරි)

පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට්  අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය.
ඔවුන් අතර සුහද කථාබහක් සිදුවූ අතර අපොස්තලිකතුමන් එම විහාරයේ සඳුන් කුටියට ගොස් මල් පූජා කළ අතර කුසලධම්ම හිමියෝ එතුමන්ට පිරිත් කියා ආශිර්වාද කළහ.
 


 



අදහස් (5)

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති

kalpa Tuesday, 07 March 2017 07:12 AM

පන්සල ඇතුලේ තොප්පිය දාගෙන නේ ඉතින්

:       206       26

sudaa Tuesday, 07 March 2017 02:01 PM

තොප්පිය? තොප්පිය!

:       204       0

kollaa Wednesday, 08 March 2017 12:42 AM

පිටින් එන ක්‍රිස්තියානි ප්‍රභූන්ට මල් වට්ටියක් දීල ඒක තියන තැනත් පෙන්නපුවම ඔහේ තියනවා මිස එය මල් පුජා කළයි කියල හිතන්න එපා. මේ සෙල්ලම දළදා මලිගාවෙත් කරනවා. ධාතු කරඬුත් හිසමත තබනවා. මෙය ආගමකට නිගරුවක් කරන්න කියනවා නෙමෙයි. එහෙත් යම් රැවටීමක්. තුමෝ මල් පුජා කරති කියල පත්තරේ දාල යම් සතුටක් ලබනවා වගෙයි. හැම ආගමකටම ගරුකළ යුතුනමුත් බොරු හපන්කම් පෙන්වීම විහිළුවක්.

:       0       0

ධම්ම Wednesday, 08 March 2017 07:18 AM

ක්‍රියාව අගයන්න. එයයි බෞද්ධකම.

:       0       13

දර්ශනී සන්ධ්‍යා Wednesday, 08 March 2017 08:44 AM

දැකලා පුරුදු මුහුණු කීපයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site