IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි

ක ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක  
 
පොලොන්නරුවට   දින 02ක් පුරා  පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු  දහයෙන් අටක්  විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය.
 
අඩි එක බැගින් වාන් දොරටු හයක් ද   අඩි දෙක බැගින් දොරටු දෙකක් ද අද රාත්‍රී අටට පමණ    විවෘත කළ බව  හේවගේ මහතා පැවැසීය.
 
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක්  බවත් , තප්පරයට ඝන අඩි 1400ක් වාන් දොරටුවලින් පිටවන   බවත් ඔහු කීවේය.



අදහස් (8)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි

ruchi Tuesday, 27 February 2018 08:14 PM

හෙන ගහන අපරාදයක් මේක. මේ වතුරටික අලුත් ඇලමර්ගයක් සාදවා ජලය හිඟ ප්‍රදේශ වලට යවන්න ක්‍රමයක් කිසිම වාරිමාර්ග අමතියෙක්ට වත් අවශ්‍ය නැහැ.

:       1       89

නුමාWednesday, 28 February 2018 11:22 AM

ලංකාවේ ඇමතියන් කිසිම වැඩක් නොකරන බව සැබෑව... නමුත් මේ වතුර, අර අපි ගෙට වතුර දානවට හාරන කාණු වගේ වාරි කර්මාන්තයක් කරන්න බැහැ. එයට මනා දැනුමැති ඉංජිනේරුවන් විසින් කරන සැලසුමක් අවශ්‍යයි. කාලයක පටන් දට්ත එකතුකර එවන් වාරිකර්මාන්තයකින් ඇති ප්‍රයෝජනය පිළිබඳව විශ්ලේෂණය කළයුතුයි. වාරි කර්මාන්තයකින් අනිවාර්යයෙන්ම පරිසරයට අධික හානියක් සිදුවෙනවා. එම ඇගයීම් නිසිලෙස කළයුතුයි. නොඑසේ නම්, අද ජලය නැතුවාට වඩා දරුණු පාරිසරික විපත් පැමිණිය හැකියි.

:       99       8

abaranThursday, 01 March 2018 04:49 AM

ඔයාගේ කතාව ඇත්ත වෙන්ට පුළුවන්.. කියන්ට ඇත්තේ අද ඉන්න ඇමතිවරු ගැන විතරක් නෙවෙයි...ඒ වගේම අද වැඩේ ගැන හිතුවොත් තව අවුරුදු කීයකින් හරි ප්‍රයා්ජෙන ලැබෙයි නේද? ඒක නිසා පටුවට නොහිතා රට ගැන විතරක්ම හිතන්න...

:       0       0

shelton Wednesday, 28 February 2018 04:05 AM

අර හෝටලය යටවෙවී කියල හිතිලද මන්ද .

:       0       66

asiri Wednesday, 28 February 2018 06:49 AM

කලාවැවට වතුර යවන්නේ නැතුව මොරගහකන්ද පිරෙව්වා නමුත් මොරගහකන්දෙන් උතුරට වතුර යවන්න ක්‍රමයක් නෑ. අන්තිමේදී නුවර වැව නාච්චාදුව වතුර නැතුව වෙලෙද්දී මහවැලි වතුර මුහුදට යනවා.

:       0       68

ajith Wednesday, 28 February 2018 09:56 AM

වැස්සට කලින්ම මේක මොරගහ කන්දේ වතුරෙන් මේක පුරවගෙන හිටියේ.

:       0       0

vipula Wednesday, 28 February 2018 11:54 AM

මේවා තව හාරන්න බැරිද?

:       0       128

sidath Thursday, 01 March 2018 08:04 AM

මොනාහරි දෙයක් කරනම් අපේ වියලි කාල වලට එන ජල අර්බුදයට විසදුමක් දෙන්න පුළුවන්.නැත්තන් අපි හැමදාම වගේ කතාකරනවා එත් වැඩ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site