IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පරගොඩ පන්සල ගොඩ ගන්න උත්සහයක්

 (විශ්ව ගැමුණු ප්‍රියංකර)

ජලයෙන්  යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස්  ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.

ත්‍රිකුණාමළය සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ පිරිසක් ද මීට එක්වූහ.



අදහස් (4)

පරගොඩ පන්සල ගොඩ ගන්න උත්සහයක්

channa Sunday, 04 June 2017 12:18 PM

ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බලකාය කටයුතු කරන හැටිත් දැම්මනම් හොඳයි...

:       471       489

channa Monday, 05 June 2017 11:01 AM

දැක්කනේ ජනතා විමුක්ති පෙරමුණ කියලා දාපු ගමන් දැනට විශාල පිරිසක් අකමැත්ත ප්‍රකාශ කරලා. එ්කෙන් පේන්නේ මොකක්ද? ලංකාවේ මිනිසුන්ට ඕන හැමදාමත් මහා ජනතාවගේ මුදල් ගන්න පාලකයොයි. දැන් කොච්චර මිනිස්සු මැරුණද මේ විපත්වලින්.... ඔය මැරුණු මිනිසුන්ගෙන් අඩුම තරමේ 75% කට වඩා බේර ගන්න තිබ්බා. මේ නිල්, කොළ පාලකයින්ට මේ රටේ මිනිස්සු වැදගත් නෑ. ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සුන්ටත් මේ අයගේ වැරදි පේන්නේ නැ. හොඳ පාලකයෝ ඉන්න රටවල කරන්නේ මොකක්හරි ලොකු ආපදාවක් අාවහම... ආයි ඒවගේ දෙයක් නොවෙන්න වැඩ කරනවා. 2003 ලංකාවට ආව ලොකු ගංවතුරන් පස්සේ මිලියන 600ක් වියදම් කරලා ගෙනාව කාලගුණ උපකරණය විනාස වෙන්න ඉඩඇරියා. ඒ උපකරණයෙනුත් හොඳට මුදල් ගසා නෙයි තියෙන්නේ. මෙහෙම අලුත් දෙයක් ගැන හිතන්නේ නැති මින්ස්සුයි. එයටම හරියන පාලකයොයි කවදාහරි ලංකාව සෝමාලියාවක් කරන දවස වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ...

:       161       191

arschloch Monday, 05 June 2017 10:37 PM

චන්න..., ජනතා විමුක්ති පෙරමුණ ගැන කතානොකර හිටියා නම් හොඳයි.

:       0       0

jantha anura Tuesday, 06 June 2017 02:26 AM

මොන තරුවකින් හරි ජනතාවගේ ඇස් පාදනවා නම් අගනේය. ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා බලය අතට අරගෙන වැඩකරනවා. සුඛෝපභෝගී වාහන ඉල්ලනවා නම් ඒවා ජනතාවාදී පක්ෂ නොවේ. අද ඉන්නේ ධනවාදීන්, රදළයන් කිහිප දෙනෙක්.. ඒ අය බලය අරගෙන ජනපතිතුමාටත් ඉහළින් වැඩ කරනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site