IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

 

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.
 
මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි. 
   
මහල් හතරකින් සමන්විත මැනිං වෙළද සංකීර්ණය, 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබේ.
 
මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි. 



අදහස් (9)

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

69lakshe wilapaya Saturday, 21 November 2020 01:12 AM

පොහොට්ටු ආණ්ඩුවෙන් පටන් අරන් ඉවර කළ ව්‍යාපෘතියක් වෙන්නැති මගේ හිතේ.. 69 සෙට් එකේ කවුරුවත් ප්‍රකාශයක් නිකුත් කළොත් මොකද? මේ අය ඉස්සර දීපු බොරු ටෝක් මේ අයට මතකම ඇති ...

:       3       15

opinionSaturday, 21 November 2020 03:38 PM

මොන පොහොට්ටුද ඕක මුලින්ම යෝජනා කළේ ආර් ප්‍රේමදාස මහතා නමුත් ඔතන ඉන්න උරුමකම් කියන මුදලාලිලා විරුද්ධ වුනා අදත් විරුද්ධ වෙනවා බලමු ඕකට මොකක්ද වෙන්නේ කියලා.

:       3       7

Nishan Saturday, 21 November 2020 01:36 AM

මෙවන් දැවැන්ත ඉංජිනේරුමය නිර්මාණයක් ජනතාවට දායාද ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට ජාතියේ ප්‍රණාමය !!!

:       14       35

kamal Saturday, 21 November 2020 09:15 AM

චීනයට ජයවේවා...!!! 

:       6       3

NavalokaSaturday, 21 November 2020 03:42 PM

ඔක්කොම කුණු පෑලියගොඩට.

:       2       3

manin api Saturday, 21 November 2020 03:43 PM

මේකේ මොනාහරි අඩුපාඩුවක් තියෙනවා අපි යන්නේ නැහැ.

:       6       1

siri Sunday, 22 November 2020 12:36 PM

"මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා " කීවලු.

:       0       0

ruwan Monday, 23 November 2020 03:46 AM

යෝජනා නම් කාට කරන්න බැරිද? කරලා පෙන්වන එකනේ අමාරුවැඩේ. රටේ අනාගතයට හොඳ සම්පතක්.. දේශපාලන බේදයෙන් තොරව සතුටු වෙමු.

:       0       0

chandima Monday, 23 November 2020 03:28 PM

මීට කළින් කාටද අයිති වෙලා තිබුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site