154 වන පොලිස් සංවත්සරය වෙනුවෙන්, අඩු ආදායම්ලාභී පවුල් 200 සඳහා වියලි ආහාර පාර්සල් බෙදාදීම සඳහා සංවිධානය කෙරුණ වැඩසටහනක් කෝට්ටේ රජමහා විහාරයේදී අද (03) පැවැත්විණි.
එසේම බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත පාසල් 10 ක පුස්තකාල සදහා සහ පිලියන්දල මහජන පුස්තකාලයට පොත් 3000 ක් ප්රදානය කිරීමේ උත්සවයක් ද හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මඩකලපුව දිස්ත්‍රික්ක පොලිස් ස්ථානවල සමාජ සේවා ව්‍යාපෘතියන් හා ආගමික වැඩසටහන් අද පැවැත්විණි.
දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මැන්ඩිස් මහතාගේ ප්‍රධානත්යෙන් මෙය පැවැත්විණි.
මඩකලපුව කළපු ඉවුරේ රුක් රෝපණය කළ අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි
(ජවුෆර්ඛාන් )
(පාලිත ආරියවංශ - බදුල්ල ඵෙතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානයේ)
(මොහොමඩ් ආසික් - කටුගස්තොට පොලිසියේ භූමිය තුළ)
(රංජිත් රාජපක්ෂ - මස්කෙළිය සමන් දේවාල පරිශ්‍රය)
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අදට යෙදෙන 154 වැනි පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් දියවයිනේ පිහිටි පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව රුක් රෝපණය කිරීමේ වැඩසටහන් ,වියළි ආහාර පාර්සල් ලබා දීම් ඇතුළු වඩසටහන් සංවිධානය කර තිබිණි . එහි අවස්ථාවන් ඡායාරූපවලින් දැක්වෙයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පොලිස් සංවත්සර දිනය සමරති