(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුහු විශාල පිරිසක් පොසොන් පුන් පොහෝ දින අනුරාධපුරයට එක්ව සිටියහ.
පොසොන් පුන් පොහෝ දින අලුයම සිට ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ දාන, ශීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු ආගමික වතාවත් රැසක් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසන මත පැවැත්විණි.
අනුරාධපුර නගරයේ මෙන්ම පුජනීය ස්ථානවල ආරක්ෂාව තර කර තිබිණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොසොන් පොහෝදා අනුරපුරය සුදුවතින් බබළයි
අසිත Sunday, 16 June 2019 06:18 AM
සියලු දෙනාට තෙරුවන්සරණයි...!!!
chamath Sunday, 16 June 2019 08:42 AM
සාදු සාදු සාදු !!!
Asanka Sunday, 16 June 2019 01:34 PM
සාදු..සාදු..සාදු මේ මහා පින්කමට සම්බන්ධ වෙන සියලු පින්වතුන්ට කිසි කරදරයක් හානියක් නොවේවා යයි පතමි. සියලු දෙනාට තෙරුවන් සරණයි...!!!
[email protected] Sunday, 16 June 2019 02:06 PM
ලක්වැසි ඔබ සැමට දිරි බල නැණ බල ලැබෙන සුබ පොසොන් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
RaveendraMonday, 17 June 2019 02:11 PM
ඔබට බොහොම ස්තුතියි....