අදට යෙදී ඇති නවම් පෝය දිනය නිමිත්තෙන් කැළණිය රජමහ විහාරයට පැමිණි බැතුමතුන්ආ ගමික වතාවත්වල යෙදන අයුරු
ඡායාරූප - චතුර එස් කොඩිකාර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහෝදා පෙහෙවස් සමාදන් වෙති
රිතික් Wednesday, 31 January 2018 09:29 AM
පුදුම සෙනගක්නේ ඉන්නේ...
sunil perera Wednesday, 31 January 2018 10:15 AM
බුදු සිරිපා පහසින් බබලන කැලණිය වෙහෙර වඳින්නට එනවලු... නා ලොව වැසියන් මැදියම් රැයට අද මේ පොහෝ දිනයේ පහන් රැය වැඩ වසනා විටක දිලෙනවා සත්තයි මැදියම් රැයට ...
Dayal Wednesday, 31 January 2018 01:49 PM
බණ, පිරිත් අහනවා. බණ පොත් කියවනවා. මල් පූජා කරනවා. දන් දෙනවා. නමුත් කෝ ප්‍රතිපත්ති...
කුමාර් (ගල්ෆ්) Wednesday, 31 January 2018 02:47 PM
මේ අහිංසක පින්වතුන් මේවා සමාදන්වෙලා කොහේ යන්නද?
අංජලිකා සේදර Wednesday, 31 January 2018 11:59 PM
මේකේ ප්‍රතිචාර දාන අයට පුදුම විදියට බුද්ධාගම ඇලජි.
කුමාර් (ගල්ෆ්) Thursday, 01 February 2018 07:10 AM
අංජලිකා සහෝදරිය, ලංකාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එම දහම එසේම පිළිපදින 10 දෙනෙක් හොයලා දෙන්න පුලුවන්නම්!!!
Ruchi Thursday, 01 February 2018 07:41 AM
රිතික් - දැන් කාලේ හදවත පිවිතුරු සහ පිරිසිදු අය අඩුයි. ඒකයි සෙනග අඩු.