(ඡායාරූප - නිසල් බදුගේ)
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලදක්ෂයෝ 400ක් පමණ මෙම සමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ කොළඹ හිල්ටන් හෝටලය ඒකාබද්ධවී පවත්වන ලද මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ප්‍රවීණ උපදේශකවරියක වන මැලේසියාවේ රීටා ගෝ මහත්මිය විසිනි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුවේ සමාප්ති උත්සවය පැවැත්වූ අතර හර්ෂ ද සිල්වා මහතා විසින් රීටා ගෝ මහත්මියට සමරු තිළිණයක් ප්රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු සහ එම සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව නිමාවෙයි
kolitha Monday, 22 May 2017 03:12 PM
මෙම කාර්යය සහ බාලදක්ෂයන් අතර සම්බන්ධය කුමක්ද?