IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි

(ඉන්දිකා රාමනායක ) 
 
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා   අද (24)  වතුකම්කරුවන්  ගාලුමුවදොර පිටියේදී  ඇරැඹු උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අාකාරය ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (13)

බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි

‍ෙසනෙවි Wednesday, 24 October 2018 03:36 PM

මෙම ඉල්ලීම කොපමණ සාධාරනදැයි නොවැටහේද?

:       0       4

විජිත් Wednesday, 24 October 2018 08:24 PM

යමක් කමක් කරගන්න බැරි අහිංසකයින්ට " තලන්න" අපේ පොලිසිය හරි දක්ෂයි. තම ජිවිතයම තේ වගාවට කැපකරන මේ අහිංසකයින්ට තේ වත්තෙන් එහා ජිවිතයක් දකින්නට වාසනාවක් නැහැමයි කියන්නට පුළුවනි. අපිට විදේශ විනිමය ගෙනෙන තේ වගාවේ තිරෙන් පිටුපස තියෙන ඛේදවාචකය මොවුන්ගේ දුක්බර ජීවිතයයි.

:       9       141

prabha Wednesday, 24 October 2018 10:16 PM

දුප්පත් මිනිස්සුන්ට වෙනම නීතියක් .

:       0       50

Bamunuarachchi Thursday, 25 October 2018 01:53 AM

වතු කම්කරුවන්ගේ පඩි වැඩි වීම ඉල්ලීම සාධාරණයි නමුත් මුහුණු පොතේ පණිවිඩ වලින් ද්‍රවිඩ තරුණයින් එකතු වීම භයානකයි. එහි දී ඔවුන් විසුරුවා හැරීමට බැටන් පොලු නොවෙයි මෝල්ගස් වුවද පාවිච්චි කිරීම සාධාරණයි . මෙසේ එකතු වීම එජාපෙට කුමක් වුවත් ජනතාවගේ ඇඟට ගුණ නැත .

:       356       218

gallage Thursday, 25 October 2018 01:54 AM

සම්පුර්ණ වැරදි.

:       0       10

රංග Thursday, 25 October 2018 02:38 AM

එතකොට අර ජීඑම්ඕඒ එකේ ස්ට්‍රයික් යනකොටත් මෙහෙමද?

:       47       68

Dissanayaka Thursday, 25 October 2018 03:27 AM

මේ මිනිස්සු අනේකවිද දුෂ්කරතා විඳිමින් රටට සල්ලි උපයල දෙන අය ඒ අයගේ ඉල්ලීම් අසාධාරණ නැහැ.1000ක් නෙමෙය් 2000ක් උනත් දෙන්න වටිනවා.

:       133       72

d.upul Thursday, 25 October 2018 04:06 AM

ඉල්ලීම් දිනාගන්නනම් උද්ඝෝෂණ කිරීම වරදක් නැහැ. නමුත් පාරවල් අවහිර කරමින් පොදු ජනතාවගේ කාලය නාස්ති කරනවානම් එවැනි අය විසුරුවාහැරිය යුතුමයි.

:       99       206

OMG Thursday, 25 October 2018 05:54 AM

පහළ තැනින්නේ වතුර ගලා බහින්නේ... ඔක්කම අහිංසකයන්ටම තමා

:       0       25

Akalanka Thursday, 25 October 2018 06:34 AM

මින්නිස්සුන්ට උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනනවා. එකට ආගමක් හෝ ජාතියක් අදාළ නැහැ, ඒ මිනිස්සු ප්‍රජාතන්ත්‍රික විදිහට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අාවේ. ඒ අයත් මේ රටේ මිනිස්සු.

:       1       204

Uditha - London Thursday, 25 October 2018 06:59 AM

පහත් තැනින් යයි ගලා ජලේ .....

:       0       0

ruchi Thursday, 25 October 2018 08:05 AM

පඩි වැඩි කරන්න කියන්නේ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අමාරු නිසා. නැතිව මාලිගාවල් හදන්න නෙවෙයි. මේ මිනුස්සුන්ට ලැබෙන්නේ ඉතාම ඉතා සොච්චමක්. ගතකරන්නේ අල්පේච්ඡ ජීවිතයක් ඉතා අඩු පහසුකම් මැදින්. මේවට විසඳුම් යනු පොලු පහරවල් නෙවෙයි. මොවුන්ට සධාරණයක් කලයුතුයි.

:       1       121

sarath Thursday, 25 October 2018 09:43 AM

පඩි වැඩිකර දිය යුතුයැයි කරන උද්ඝෝෂණ පිටුපස යම් කතාවක් ඇත..... එය භයානකය....

:       50       41

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18170 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site