IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බණ්ඩාරනායක ගුණ සැමරේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 , ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (25) පැවැත්විණි.

මෙය 'බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය' ලෙස නම් කර තිබිණි. මෙහිදී හිටපු ජනධිපතිවරයා ඇතුළු නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු බණ්ඩාරනායක පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වුහ.

පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් රචනා කරනලද “බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය”  නමැති කෘතිය ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වුහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේන් රාගවන්, ශාන් විජයලාල්, අන්ගජන් රාමනාදන් ඇතුළු මැති ඇමැතිවරු ද පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  



අදහස් (13)

බණ්ඩාරනායක ගුණ සැමරේ

සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 September 2020 10:38 AM

ශ්‍රීලනිපය කාබාසිනියා කළ කෙනාම අද එහි නිර්මාතෘ සමරන අපූරුව. කාවද මේ රවටන්නේ .. දන්නෝ දනිති.

:       0       48

suranga Friday, 25 September 2020 12:02 PM

ශ්‍රී ලනිපය විතරක් නෙමෙයි මුලු ලංකාවම කාබාසිනියා කරපු කෙනා. ඒ විතරක් නෙමෙයි දැනුත් මහජන මුදලින් මොවුන්ගේ පවුල් නඩත්තු කරන්නේ. ඉතින් රටකට දියුණුවක් තියෙයිද?

:       0       44

Prabha Friday, 25 September 2020 12:10 PM

පේනවා නේද හොරා වගේ බිම බලාගෙන ඉන්න විදිහ..? අනේ බණ්ඩාරනායක මහත්තයාගේ පක්ෂයට කළ දෙයක්...!!! 

:       0       34

siri Friday, 25 September 2020 12:11 PM

රෙද්දකුත් ඇඳගෙනද දන්නෑ සහභාගී වුණේ?

:       0       34

amila dahanayaka Friday, 25 September 2020 12:35 PM

ඔය ඉන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ. ලංකා ඉතිහාසයෙන් විතරයි මේ වගේ මේ වගේ අය හොයාගන්න පුළුවන්....

:       0       28

bandara Friday, 25 September 2020 06:50 PM

ඇයි මේ වගේ විිහිළුකාරයින්ට එන්න කියන්නේ..?

:       0       12

මාතර සත්‍යපාල Friday, 25 September 2020 11:45 PM

අයියෝ සිරිසේන, මොකද අනේ ඔයාට වුනේ.

:       0       13

rohana Saturday, 26 September 2020 01:12 AM

මේ වගේ මනුස්සයෙක් මුළු ලෝකයේවත් නැතිව ඇති.

:       0       16

Wimal Saturday, 26 September 2020 04:43 AM

චන්ද්‍රිකාට ආරාධනයක් නැතිවා වගේ නේද?

:       1       9

kamalSunday, 27 September 2020 08:39 AM

චන්ද්‍රිකා.? ඒ කවුද බොලේ ඒ.?

:       0       0

Hafeel Saturday, 26 September 2020 05:58 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ සහ සිරිකොත ගොඩනැගිලි දෙකම මරණාධාර සමිතියකට පරිත්‍යාග කළා නම් හොඳයි. ඒ පක්ෂවල නිර්මාතෘවරුන්ට පින් හරි සිද්ද වෙයි.

:       1       11

විජිත් Saturday, 26 September 2020 08:15 AM

ඔව් සමිත, සුදෝ සුදු වතින් සැරසුන " ගෝඩ් ෆාදර් " ගේ රඟපෑම නියමයි. ඇල්වතුරත් නිවලාලු බොන්නේ.

:       1       11

Rohana Sunday, 27 September 2020 02:01 AM

ශ්‍රීලනිප කියල පක්ෂයක් දැන් නැති බවයි පේන්නෙ. දියවීයන ෂක්ෂය රැකගැනීම වෙනුවට බලලෝභය වැඩිකමට කට්ටියම පොහොට්ටුවට හේත්තුවෙලා ඉතිරිටිකත් කාලා දැම්මා. චන්ද්‍රිකා මැතිණිය බණ්ඩාරනායක අනුස්මරණ දිනයේ කියන ලද දේ අහගෙන ඉන්න ඇතිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30601 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23706 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site