IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


බෞද්ධ දර්ශනය කප්පාදු නොකරන්නැයි විරෝධතා

විශ්ව විද්‍යාලවල බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බඳවා ගැනීම වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ දී විරෝධතාවක් පැවැත්විණි. 
 
උසස් අධ්‍යාපනයෙන් බෞද්ධ දර්ශනය විෂය පිටමං කිරීමට රජය සැරසෙන බව ද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මල මණ්ඩලය කියයි. 
 
 කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල සිට    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාව දක්වා ඔවුහු පා ගමනින් ගියහ.
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (19)

බෞද්ධ දර්ශනය කප්පාදු නොකරන්නැයි විරෝධතා

ජූඩ් සමන් Thursday, 22 March 2018 06:14 PM

මගේ තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. මම උසස්පෙළට බෞද්ධ දර්ශනය ඉගෙන ගත්තා. ඉසෙඩ් ස්කො(ර්) මදිවුණා. හැබැයි ක්‍රිස්තියානි ධර්මයට ඉසෙඩ් ස්කො(ර්) එක වැඩියි. බෞද්ධ දර්ශනයට ඉසෙඩ් ස්කො(ර්) අඩුයි. ඒක කළේ මේ ආණ්ඩුවෙන්. අසාධාරණයි නේද?

:       453       752

SirimewanFriday, 23 March 2018 09:30 AM

ඒක z-score කියන්නේ මොකක්ද කියල දන්නෙ නැති කම. ඒක නෙමෙයි මෙතන කියන්නෙ.

:       81       1

ජූඩ් සමන් Friday, 23 March 2018 09:49 AM

ඒක මම දන්නවා. ඉසෙඩ් ස්කො(ර්) එක කුමන්ත්‍රණයේ මුල් පියවර. ඒ බව සරසවියේ අය දන්නවා

:       16       72

සුමල් පෙරේරා Friday, 23 March 2018 09:41 AM

මේ කතාව ඇත්තයි. මම විභාග දෙපාර්තමේන්තුවෙන් ඇහුවා. කතාව ඇත්ත බව කිව්වා. ආගම් විෂයයන්ට ලැබෙන ඉසෙඩ් ස්කො(ර්) එක සමාන විය යුතුයි.

:       18       122

Ajith Thursday, 22 March 2018 08:44 PM

බෞද්ධ දර්ශනය පන්සල් වල උගන්වන්න.

:       1013       525

Menna Friday, 23 March 2018 12:06 AM

බෞද්ධ දර්ශනය කප්පාදු නොකරන්නැයි විරෝධතා කරන තැනම බෞද්ධ දර්ශනය කප්පාදු වෙලා.

:       1074       515

dhamseth Friday, 23 March 2018 12:23 AM

මොකද මේ සුද්දන් ඇතිකරපු විශ්වවිද්‍යාල ඇතුලටම යන්න දඟලන්නේ?

:       952       118

SirimewanFriday, 23 March 2018 07:34 AM

පිරිවෙන විශ්ව විද්‍යාල කරල හැමෝටම ඉගෙන ගන්න දුන්න බව දන්නේ නැති අය තමයි ඉන්නේ.

:       44       228

vidya Friday, 23 March 2018 12:38 AM

බෞද්ධ දර්ශනය කප්පාදු කලොත් ශ්‍රී ලංකාව අගාදයටම යයි.

:       238       1036

sam Friday, 23 March 2018 01:42 AM

පාලකයෝ සල්ලි වලට ඕනිම දෙයක් කරයි

:       106       209

රවින් Friday, 23 March 2018 03:24 AM

ප්‍රශ්නය බෞද්ධ දර්ශනය පිළිබඳවයි. දෙවෙනි ප්‍රශ්නය බෞද්ධ දර්ශනනුකුලව කල කෝලාහල කිරීම හරිද? සාමකාමී ලෙස තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය පිලිබඳ අවසාන වශයෙන් ගත හැකි පියවර මුලින් ගත්තම අවසන් වන්නේ කොහෙන්ද කියන එක බෞද්ධ දර්ශනානුකුලවම හිතන්නකෝ?

:       1028       315

Darshana Friday, 23 March 2018 03:38 AM

ආණ්ඩුව මේ මොකක්ද කරන්න හදන්නේ..

:       78       236

Neel Perera Friday, 23 March 2018 06:29 AM

පාසැල් වල සහ විශ්වවිද්‍යාලවල මොනවා ඉගැන්වූවත් මිනිසුන් ඒවා පිළිනොපදීනම් වැඩක් තියනවද ? බෞද්ධ දර්ශනය හරියට පිළිපදින්න කියලා උද්ඝෝෂණය කළානම් ඒක කාලීනයි.

:       790       105

Neel Perera Friday, 23 March 2018 08:50 AM

Like සහ unlike ප්‍රමාණයෙන් තේරෙනවා බුද්ධිමත්ව ක්‍රියා කරන අයට වඩා හැඟීම් බරව ක්‍රියා කරන අය වැඩී කයලා. මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඇයිද ? බෞද්ධ කියන වචනයේ අර්ථය අවබෝධය කියන එකයි.

:       809       233

sinhalyek Friday, 23 March 2018 08:30 AM

රටේ ඒකීය භාවය රැකුණේ බොදු සංස්කෘතිය පදනම්ව. පසුගිය වසර 2500 සිදුවුයේ මෙයයි. මහා සංඝයා මෙහි පෙරමුණේ සිටියේ. මේ කොඳු නාරටිය කැඩුවොත් බටහිර බලාපොරොත්තු ඉටුවෙනවා. ආර්ථිකය ගැනම හිතල අධ්‍යාපනය සකසල හරියන්නේ නැහැ. බොදු දර්ශනය ඉවත් කරනවා කියන්නේ මේ නාරටිය කඩන්න ගහන එක පහරක්

:       40       935

Deric FernandoFriday, 23 March 2018 09:34 AM

ආර්ථික සංවර්ධනයට තිරසාර පදනම තියෙනනෙත් බුදු දහමෙ තමයි.

:       1       95

siva Saturday, 24 March 2018 04:50 AM

කිසිම රටක දැකලා තියෙනවද සිවුරු ඇඳපු කට්ටිය පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මේ පිරිසට ගරුකිරීම් ලැබෙයිද? වෙනත් කිසිම ආගමක පූජකවරු පාරට බහිනවද? මේක තමයි පරිහානියට හේතුව...

:       36       16

ravi Saturday, 24 March 2018 11:02 AM

සමහරු බුද්ධ ධර්මය ගෙන කතාකරන්න පටන් අරන් .. මේ ගොල්ලෝ තමයි අපේ බුද්ධ ධර්මය නැතිකළේ... දැන් ඉතින් පාරට බැහැල බොරුවට කෑ ගහනවා ...

:       0       6

sumane Sunday, 25 March 2018 11:02 AM

කාට කියන්නද? විදෙස් රටවල් වල බෞද්ධ දර්ශන දෙපාර්තමේන්තු බිහි වෙනවා, දියුණු වෙනවා. අපේ මෙහෙ පිරිහෙනවා. නැති කරන්න හදනවා. මම දන්නා තරමට ලංකාවේ විශ්ව විද්‍යාලවල වල විදේශිය සිසුන් ඉන්නවා නම් ඉන්නේ බෞද්ධ දර්ශන විෂය සඳහා. එහි විශේෂ හේතුව තාමත් ලෝකයෙන් පිළිගන්න දෙයක් තමා බෞද්ධ දර්ශනයට විශිෂ්ඨ ස්ථානය ලංකාවේ විශ්වවිද්‍යාල කියලා. ඒ පිළිගැනීම් හෙමින් හෙමින් නැති වී ගෙනයි යන්නේ. කලයුත්තේ බුද්ධ දර්ශනය තව තවත් දියුණු කිරීමයි. එවිට ලංකාවට ඉගෙනගන්න විදෙස් රටවල් වලින් එනවා. එ්ක හොඳ අාදායමක් වේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පශ්චාත් උපාධි සඳහා ඉන්න විදේශිය සිසුන් හැමෝම බෞද්ධ දර්ශනයයි කරන්නේ. මම දන්නා තරමට වෙනත් විෂයයන් කරන සිසුන් නෑ. වෙනත් විෂයන් කොච්චර දියුණු කළත් පිටරටවල්වල විශ්ව විද්‍යාලවල් එක්ක තරග කරන්න කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. මෙරට විදෙස් රටවල් වලින් ඉගෙනගන්න එනවා නම් එන්නේ බෞද්ධ දර්ශනය කරන්න විතරයි. අවාසනාවට මේ විෂය සිඝ්‍රයෙන් නැති වී ගෙනයනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 72 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 218 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site