ඡයාරුපය ශාන්ත රත්නායක
ඒකාබද්ධ විපක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් අද හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
කෘතියේ මුලින්ම හිටපු ජනපතිට පිළිගන්වනු ලැබීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඊට එක්වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්දුලගේ බදු දඩයම කෘතිය එළිදකියි
srimala Tuesday, 22 August 2017 05:54 PM
මේකට වැඩ හොඳයි රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන හැටි කියා දෙන අත්පොතක් ලිව්වා නම්
රෝහිත Tuesday, 22 August 2017 07:18 PM
මරු එක්කෙනෙක් පොත ලියලා මරු එක්කෙනෙකුට පිළිගන්වන්නේ. අනේ මෙයලා අසරණ මිනිස්සුන්ගේ බදු මුදල් පාවිච්චි කරලවත් නෑ. ලංකාව දැන් කොමඩි සාගරයක්....
Chanak Los angeles Tuesday, 22 August 2017 10:47 PM
ඔතන ඉන්න චීවරධාරියාට වෙන වැඩක් ඇත්තේම නැතිද?
Santha Wednesday, 23 August 2017 02:30 AM
ආර්ථික විද්‍යා දැනුම කොච්චරද කිව්වොත් පවුලකට මාසයක් කන්න රුපියල් දෙදාස් පන්සීයක් ඇති කියලා කිව්වනේ කඩේ යන කාලේ.
rohan Wednesday, 23 August 2017 03:07 AM
පසු ගිය රෙජීමයේ හොරු දඩයම කෘතිය ඩීල්දාස එක්ක ලියයි වගේ.........
ඉන්දික Wednesday, 23 August 2017 03:30 AM
මෙතුමා ඉන්න කාලේ කරපු මගිඩි මේකේ නෑ වගේ'
nihal Wednesday, 23 August 2017 03:42 AM
හොරු සහ හොරු හුවමාරු කරගනිති ...රට ආපස්සට අරන් ගිය අයවලුන්ගෙන් දෙදෙනෙක් ...'
K Perera Wednesday, 23 August 2017 05:21 AM
මේ සෙට් එකද නැවත බලයට එන්න දගලන්නේ?
buddika Wednesday, 23 August 2017 06:37 AM
පොතේ නම අතිශයින්ම ප්‍රායෝගික එකක්.සියලුම අතින් ඒ නම මෙතෙන්ට ඇවිල්ල ඉන්න කට්ටියට ගැලපෙනවා . අපට තියන ලොකුම ප්රශ්නය රෙදි ඇඳගෙනද මෙතෙන්ට ඇවිල්ල ඉන්නේ කියන එකයි.
appuhami Wednesday, 23 August 2017 07:57 AM
මෙයා නේද 2500 මාසෙකට හොදටම ඇති කිව්වේ?
raawana Wednesday, 23 August 2017 08:01 AM
බදු දඩයම ජනතාවට.බදු සහනය දේශපාලකයට.ඔහෙලත් එකනේ කලේ.
gawus Wednesday, 23 August 2017 08:17 AM
මෙතුමා ඉන්න කාලේ මාස තුන හතරට සැරයක් මොකද්දෝ සුත්තරය ගෙන කියනවා. ඒ සුත්තරේ මේ පොතේ තියනවද දන්නේ
Ruwan Wednesday, 23 August 2017 08:55 AM
මේකේ රුපියල් 2,500 වියදම් කරලා පුද්ගලයෙක් / පවුලක් ජීවත් වෙන හැටි තියෙන්නේ මොන පරිචේද කියල කිවුවොත් එක ෆොටෝ කොපි කර ගෙනාවත් කියවන්න පුළුවන්. නෙත්නම් ඔක්කොම කියවන එක නිකන් කාලය කනවදක් නේ.
lesly Wednesday, 23 August 2017 08:57 AM
රුපියල් 2500 න් පව්ලක් නඩත්තු කරන කෘතිය කවද්ද එලි දකින්නේ ?