IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙති

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර හමුවක්   යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
 
ජනවාර්ගික සමගිය හා සංහිඳියා වැඩපිළිවෙළ ගැන එහිදී ඔවුහු දීර්ග ලෙස සාකච්ඡා කළහ.
 
උතුරු පළාතේ ඇතිවී තිබෙන සංවර්ධය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු සිය සතුට පළ කළහ. 



අදහස් (4)

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙති

ලුම්බිණි Sunday, 07 January 2018 06:49 AM

මොකද නිකම් කෝවිලකට ගිහින් වගේ?

:       0       11

dayak Sunday, 07 January 2018 09:06 AM

මෙය බරපතල කුමන්ත්‍රණයක්, දෙමල අය එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීලා අල්ලාගෙන ඉන්නේ බොරු කියකියා සිංහල මිනිහට මඩ ගහනවා.

:       21       5

prakaash Sunday, 07 January 2018 10:05 AM

මේ උතුරේ ආණ්ඩුකාරයා ලෙස ඉන්න එක්කෙනත් රට පාවා දීල වරදාන බලාගෙන ඉන්න කෙනෙක්. පිටරැටියන්ට ඕනෑ විදියට මේ රට පාලනය කරන්න බැහැ එ් නිසා රට විනාශ කරන කුමන්ත්‍රණවලට ඉඩ දිය යුතු නැහැ.

:       34       18

siri Sunday, 07 January 2018 10:25 AM

මෙම කණ්ඩායම සමඟ පැමිණි රනිල් ජයවර්ධන තරුණ මන්ත්‍රීවරයා කොන්සවේටිව් පක්ෂයෙන් වැඩි ඡන්ද 29,916 කින් පාර්ලිමේන්තුවට පත්වූවෙකි. ඔහුගේ සීයා වූ හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී දේශපාලනයෙහි නිරත වූවෙකි. ඔහු වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් සභාවේ සභාපති තනතුරට පත්වී වසර 20 කට වඩා එහි කටයුතු කළේය. ඔහුගේ පුතාවූත් රනිල්ගේ පියාවුත් නලින් ජයවර්ධනද කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වූවේය. හෙන්රි ජයවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිව සිටි කාලයේ බණ්ඩාරගම ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට නාමයෝජනා නොලැබුණි. ඒ වෙනුවට නාම යෝජනා ලැබුනේ දේශපාලනයට නවකයෙකු වූ හර්බට් වික්‍රමසිංහය. වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්ථාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා විය. ඔහු එංගලන්තයට ගියේ ඒ අනුවය. ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලයෙන් එම්.බී.ඒ උපාධියක් දිනා ගත්තේය. ඒ කාලයේ සිටම ඔහු දේශපාලන කටයුතු වලටද සම්බන්ධ විය.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site