IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බලන් වරාය නගර සුන්දරත්වය

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (9) විවෘත කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණී. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

මෙම ඇවිදීමේ මංතීරුව හෙට (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමට අවස්ථාව ලැබේ.

 

 



අදහස් (21)

බලන් වරාය නගර සුන්දරත්වය

siri Sunday, 09 January 2022 05:52 PM

ඇස්බැන්දුම් වලට මේ ගොල්ලෝ හරිම දක්ෂයි...

:       52       97

vinividaMonday, 10 January 2022 03:34 AM

භුගෝලීය පිහිටීම අනුව ගෝලීය මුල්‍යමය සැපයුම් සහ ආර්ථික වටිනාකමක් ලැබීමට සහ ලෝකයේ බලවත් රටවල් සමග සමීප සබඳතාවන් ශක්තිමත් කරගැනීමට නම් කොළඹ වරාය නගරය ආසියානු පැසිපික් කලාපය, මැදපෙරදිග, යුරෝපය සහ උතුරු ඇමෙරිකානු කලාපයේ රටවලටද සමාන අවස්ථාවන් ලබා දීම තුල ශ්‍රී ලංකාවට අනාගතයේ ධනාත්මක ප්‍රතිපල ලබාගත හැකිවනවා පමණක් නොව ලෝකයේ බලවත් මුල්‍ය සමාගම් ලංකාවේ අයෝජනය කිරීමට පවා හැකියාව සහ උනන්දුව ලැබෙනු ඇත. සියල්ලටම පෙර ලංකාවේ අස්ථාවර දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුවේ

:       7       20

SujeewaMonday, 10 January 2022 05:26 AM

නම නියමෙට හරියනවා...

:       2       6

නිමල් Sunday, 09 January 2022 06:38 PM

රනියා මොකද දැං දැං මේ ලඟින් ලඟ... යනවා පෙනෙයි අඩි තබමින් ලඟින් ලඟ.. හෙට අනිද්දා වෙනවයි කියනා සද්ද... ඇත්තද මන්දා හිස කුරුවල් නොම වෙද්ද...

:       18       48

ගමේ එකාලා Sunday, 09 January 2022 07:12 PM

කොළඹට කිරි, ගමට කැකිරි කියන්නේ මේවට . ගමකට හරිහමන් පාරක්, පාසැලක් නැහැ. ඔක්කොම සෝබනේ නගරෙට.. මේවායින් දේසපාලුවන්ගේ සාක්කුවටත් ගාණක් එනවනේ?

:       77       64

gagana Sunday, 09 January 2022 09:09 PM

ගමේ එකාලා වෙත - බිස්නස් හබ් නැතහොත් සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් කියන දේ සමග ගම පටලවාගන්න එපා මහත්තයෝ... ආයෝජකයින් ගමට ආවොත් ඔවුන් ගම කයි. නගරෙට ආවොත් කන්න දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ නගරෙයි, ආර්ථිකෙයි. ආර්ථිකේ නොකෑවොත් ගමටත් කිරි. දැන් අපි ඔක්කොම කැකිරි සීන් එකේ කිරි එනකන් බලන් ඉන්නවා...

:       1       8

C.K.Lankaputhra. Sunday, 09 January 2022 09:22 PM

වරාය නගරය දිහා බලන් හිටියාම බඩ කට පිරෙනවානේ.., අපට නැතත් වෙන අයගේ...

:       7       9

Kumar (Gulf) Sunday, 09 January 2022 11:52 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ.

:       7       9

Prabha Monday, 10 January 2022 03:56 AM

මේ මොන මගුලක්ද මේ ඇවිදින මංතීරු මේනියාව.බස් ,කොච්චි පස්සේ දුවන ,කුඹුරු කොටන අපේ මූලික අවශ්‍යතා මේ ගවයාට තේරෙන්නේ නැද්ද

:       9       11

Hafeel Monday, 10 January 2022 08:49 AM

රනිල් ගිහින් ඉන්නේ සීනි නැතුව කළු කෝපි බොන්න ඇති.. රනිල් මෙහෙ ආණ්ඩුව එක්ක විනෝද වෙනවා...!!! 

:       2       10

Bunny Preena Monday, 10 January 2022 09:04 AM

නගරබද දියුණු කරනවා වගේම ඊට සමගාමීව ගම්පළාත්වලත් තියෙන අඩුපාඩු නැති කරලා ආර්ථිකය සවිමත් වන විදියට සංවර්ධනය කලොත් හොඳයි.

:       3       12

ase Monday, 10 January 2022 09:30 AM

ගල් අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි? කොහොමද අපට අසිරි ?

:       4       18

duminda Monday, 10 January 2022 10:37 AM

දැක බලා අනුමෝදන් වෙන්න තමා තියෙන්නේ.

:       2       16

kamal Monday, 10 January 2022 01:05 PM

මේකෙන් ඩොලර් මිලියන කීයක් විතර ගහ ගන්න ඇතිද?

:       7       15

LIya Monday, 10 January 2022 01:19 PM

කොහොමද ඇන්දිල්ල . මේ පවුල හැමදාම කලේ ඕක... නාමල් බෙබ් ඔතනට අදාල නැ.

:       5       14

eranga perera Monday, 10 January 2022 01:59 PM

ඩොලර් හිඟයක් තිබෙද්දී නේද කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ අනාගත වැඩ වලට චීනෙට ඩොලර් මිලියන 50ක් ගෙවල තියෙන්නේ දෙසැම්බර් මාසේ

:       5       13

Jayasumana Monday, 10 January 2022 02:37 PM

මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්.

:       2       9

Attha de Monday, 10 January 2022 07:10 PM

ශෝක් අනේ.., ඔබතුමන්ලා වගේ අය රටට ගොඩක් වටිනවා... මේ වගේ සුන්දර පරිසරයක් අපට බලන්න සැලැස්සුවට පින්...!!!

:       2       4

pakeer Monday, 10 January 2022 07:27 PM

සේල් Sail (sale) ලංකා... නම නියමයි.

:       2       4

kamal Tuesday, 11 January 2022 08:12 AM

කරගත්ත විනාශයේ මහිමේ බලන්න එන්න පවුල් පිටින් බස් අරගෙන. සාදු කාරෙකුත් දෙන්න ඇවිල්ලා.

:       0       1

fairoos Tuesday, 11 January 2022 12:57 PM

සර් පාස් කොහොමද වැඩ?කෝ බයියෝ පෝලිමේ ඉඳගෙන කෑ ගහන් නැතුව එන්න කොළඹට නරභාන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36118 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site