IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි

(ජයමාල් චන්ද්‍රසිරි)

‘බටහිර කසළ නිසි මගට‘ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන සඳහා බේලින් මැෂින් බෙදාදීමේ වැඩසටහන අද(18) කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (7)

බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි

Jayampathi Monday, 18 September 2017 10:42 AM

ඉසුර දේවප්‍රිය මහතාට හුගක් වියදම් වෙන්න ඇති. ඔහුගේ නම සහ විස්තරය මැෂින්වල සඳහන් කරන්න ඇත්තේ මේ මුදල් ඔහුගේ පුද්ගලික වියදමක් නිසාද? ඔහොම යං.

:       0       245

d.upulMonday, 18 September 2017 11:13 AM

අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු... කියලා වැඩක් නැහැ.

:       0       100

Pradeep LiyanageMonday, 18 September 2017 11:34 AM

ලැජ්ජා නැතිකම මහ ඇමතිකමටත් වැඩිය ලොකුයි ලුනේ ...

:       0       91

RaveendraMonday, 18 September 2017 02:33 PM

ජයම්පති මයා වෙත, ඔබගේ අදහස ඉතාමත්ම නිවැරදිය. අප මොනතරම් පුන පුනා කීවත් මෙවැනි විවෘත්ත කිරීම්වලට මහජන මුදල් නාස්ති නොකරන ලෙස නමුත් හැම පක්ෂයකම ඉන්නේ මෙවැනිම පාද දෙකේ සත්වයන් වීම අභාග්‍යයකි. තම නමද පතරංග ජාතක අකුරෙන් ලියා ප්‍රදර්ශනය කිරීම මානසික ලෙඩක් බව නොදනීමත් පාපයකි.

:       0       97

රජින්ද Monday, 18 September 2017 11:43 AM

ගහලා පන්නන්න වටින්නේ... පොදු මහජනතාවගේ බදු මුදල් සහ විදේශ ආධාර වලින් කරන ඒවාට තමන්ගේ පුද්ගලික වියදමෙන් වගේ බෝඩ් කෑලි ගහන් රඟන හැටි බලන්නකෝ. ගලවල විසි කරන්න තියෙන්නේ ඔය බෝඩ් කෑලි සහ ඒවායේ නම් තියෙන අයව.

:       0       171

ranavi Monday, 18 September 2017 05:52 PM

වරද අධ්‍යාපනයක් නැති අය රට පාලනය කරන එක.

:       0       41

ධම්ම Tuesday, 19 September 2017 02:52 AM

කෙනෙකුට කෙසෙල්ගෙඩියක් දුන්නත් මෙයාලා නම ගහලා තමයි දෙන්නේ.

:       0       51

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site