(රංජන් කස්තුරි)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මංගල අය වැය ලේඛනය සකස් කරමින්
Mahee Sunday, 03 March 2019 01:52 PM
අනේ අම්මපා අපි දෙන්නට බැරි වුනානේ අර රේගුවේ නෝනව එළවලා දාන්න. කමක් නෑ, තව ඉස්සහට චාන්ස් එයිනේ. නැද්ද සමරෙ?
lanka Sunday, 03 March 2019 03:06 PM
ලංකාවේ අය වැය ලේඛනය නිකම් දේශපාලන ප්‍රකාශනයක් මිස, ඉන් එහාට ගිය අර්ථයක් ඇති ලේඛනයක් නොවේ. අයවැයක් අර්ථවත් වීමට නම්, ලබන වසරට අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම, පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය රටට හෙළිකිරීම වැදගත් යයි සිතමි...
RaveendraMonday, 04 March 2019 02:14 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අයවැය මගින් රටක් ලබාගත්තේ මොනවද ලබා නොගත්තේ මොනවද යන්න ගැන කිසිම රජයක් පසු විපරමක් තියා නිකමටවත් " පසුගිය අයවැය " යන වචනයවත් කටින් පිටනොකරන සැටි අප ඕනා තරම් දැක ඇත.
upali Sunday, 03 March 2019 03:32 PM
පඬිතුමා බඩට නම් ගහෙන්න එපා...
TD රාජපක්ෂ Sunday, 03 March 2019 04:58 PM
කෙමාගේ කොලුවා සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයෙන් වැඩ පටන් ගන්න බව දැනගන්න ලැබුණා. (රේණුකා බාලසූරිය සහ මංගල සමරවීර සම නිෂ්පාදක), මේ වසර ඉස්සර වෙන්න ප්‍රදර්ශනය කළොත් හොඳයි.
anura poishpathi Sunday, 03 March 2019 07:34 PM
මෙතුමා කුමන විශ්ව විද්‍යාලයකින් කිනම් උපාධියක් ලබාගෙන මේවා කරනවද කියා ජනතාවට ප්‍රශ්නයක් ජපුර ඇතුළු සියලු ගණකාධිකාරී ආයතන වසා දැමිය යුතු වෙනවා ශ්‍රීලනිප එජාප යටතේ වෙනත් වැඩිහිටි අධ්‍යාපනයක් ස්ථාපනය කල යුතු වෙනවා
Hafeel Monday, 04 March 2019 08:35 AM
ඔබ දන්නෙ නැද්ද මෙයාට කොණ්ඩ මෝස්‌තර උපාධියක් තියනවනේ.
ලුම්බිණි Sunday, 03 March 2019 11:44 PM
අද ඉන්නේ ඇමතිට ඕන දේවල් කරන නිලධාරින්. නැතුව පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය හෝ රටේ තිබෙන සම්පත් ගැන සිතා කටයුතු කරන අය දැන් නැහැ.
lokkaya Monday, 04 March 2019 05:39 AM
අවුරුදු 3ක් මේ වෙනකල් කොරපු දෙයක්නම් නෑ අහිංසක මිනිස්සු පවු.
sam Monday, 04 March 2019 06:20 AM
මුදල් අය කරගෙන වැය කරනකොට ඒක අයවැය. මුදල් ණයට අරගෙන වැය කරනකොට ඒක ණය වැය නේද??
chris Monday, 04 March 2019 07:11 AM
ලංකාවේ ආර්ථික හා සාමාජීය ගැටළු වලට විසඳුම් සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවලවල් අයවැයට ඇතුළත් කරනවාද? එහෙමත් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලනවද කියන අභියෝග තමයි මේ අය මුහුණදෙන ප්‍රශ්න. මේ මුදල් ඇමති වැඩ කරන්නේ ජාත්‍යන්තරයේ වුවමනාකම් වලට බව නම් පැහැදිලියි.
mendisMonday, 04 March 2019 03:08 PM
අප සිහි තබා ගත යුතු තව දෙයක් නම්, මෑතකදී ඉදිවූ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර යනාදී සියල්ල සදා ඇත්තේ පිටරටින් ලබා ගන්නා ලද ණය වලිනි. මෙවැනි දේ සඳහා කිසිම රටක් ලංකාවට බලෙන් ණය නොදුන් අතර, ජාත්‍යන්තර ආයතන වලින් මෙවැනි ණය ලබා ගනිද්දී ඒ ණය දෙන ආයතන, නැවත අපෙන් ණය අය කර ගැනීම සඳහා කොන්දේසි පැනවීම සාමාන්‍ය දෙයකි.