(ප්‍රේමතිලක පෙරමුණ සහ ලක්මි කුඩලිගම)
මතුගම - මීගහතැන්න මාර්ගයේ මීගහතැන්න ගල්මුල්ල ප්‍රදේශයේ දී අද (16) අළුයම සිදුවු රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මීගහතැන්න පොලිසිය කියයි.
හබරකඩ ප්‍රදේශයේ පිරිසක් තම පුත්‍රයකු විදේශ ගතවිම සදහා ගුවන්තොටුපලට ඇරලවා ආපසු එමින් සිටියදි අද අළුයම 5 00 ට පමණ ඔවුන් ගමන්කළ වෑන් රථයේ රියදුරුට නින්දයාමෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන උඩුකුරුව පෙරලිමෙන් එහි ගමන්කළ පිරිස තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසින් කියති.
තුවාල ලැබු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පිරිස මීගහතැන්න රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සදහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර යවා ඇත. සිද්ධිය පිළිබඳ මීගහතැන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මීගහතැන්නේ අනතුරින් කතක් මරුට:11 රෝහලට
Santhu Wednesday, 16 November 2022 05:03 PM
මොන කරදරයක් වුණත් ගමේ උදවිය එක හිතින් එතැනට එන්නේ එක්රොක් වෙන්නේ වෑන් එක ඇදලා ගන්න විදිය. ඒ ශ්‍රී ලංකාව. තුවාල රෝගීන්ට ඉක්මන් සුවයත්, ඡීවිතක්ෂයට පත් ඒ මහත්මියට නිවන් සුව පතමු.