IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප

 

(ඉන්දික අරුණ කුමාර)

(කාංචන කුමාර ආරියදාස )

(මහේෂ් කීර්තිරත්න )


මාතලේ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ නාඋල , නාලන්දේදී  අද (21)   උදෑසන බස් රථ දෙකක් , ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්  පුද්ගලයින් 49 දෙනකු තුවා ලබා තවත් පුද්ගලයින් දෙදෙනකුට මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරෙහි  ඡායාරූප  ඉහත දැක්වෙයි.

 (ඡායාරූප - කාංචන කුමාර ආරියදාස, ඉන්දික අරුණ කුමාර, මහේෂ් කීර්තිරත්න ) 

සබැඳි

බස්-ලොරි-වෑන් අනතුරින් 49 ක් රෝහලේ දෙදෙනෙක් මරුට

 

 



අදහස් (5)

මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප

Raveendra Friday, 21 February 2020 07:34 AM

ඡායාරූප දැකීමේදී ඇතිවන කණගාටුව වචනවලින් කිවනොහැකිය. බූරුවන්, රියදුරු අසුනේ හිදගෙන රථයක් පාලනය කිරීමට අප වචනයකින් හෝ තව තවත් දිරිගන්වන්නේද?

:       0       0

kamal Friday, 21 February 2020 07:46 AM

ඕකනේ කියන්නේ... අපේ උතුමාණන්ට අනුව රටේ නීතිය ලිහිල් කිරීමත්, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමත් රටේ දියුණුවටත්, මහජන සුබසෙතටත් මහඟු උපකාරයක් වෙනවා...

:       0       0

sidath Friday, 21 February 2020 12:17 PM

අද මේ සිදුවන රිය අනතුරුවලට මුල අධික වේගයෙන් රිය පැදවීමයි. මෙවැනි අවිනීත, නූගත් රියදුරන් අතින් සිදුවන අනතුරු වැළැක්වීමට දඩ ගැසූවිට සිදුවන්නේ පොලිසියට දොස් කීමයි...

:       0       12

laal Sunday, 23 February 2020 02:33 AM

හරිම කණගාටුයි. පාරේ කිසිම විනයක් නෑ. වාහන පදින අයත් එහෙමයි. පාරේ ගමන් කරන අයත් එහෙමයි. ඔක්කොම ඉන්නේ නිකන් මංඤ්ඤං වෙලා වගේ.

:       0       19

සමන්ත Sunday, 23 February 2020 04:03 AM

මේ අනතුරු ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ. බලධාරීන් කිසිම ඵලදායි ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. ඉතින් නැවත නැවතත් ඒ වගේම අනතුරු වෙනවා. පළවෙනියටම රියදුරු බලපත්‍ර ලබා දීමේ දුෂිත ක්‍රමය නැති කරන්න ඕනේ. පගා දීලා මෙඩිකල් පාස් කරන එක, මාර්ග ආරක්ෂාව සහ මගී ආරක්ෂාව පිළිබඳව රියදුරන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනේ. මාර්ග සංඥා පුවරු සහ වේග සීමා පිහිටුවන්න ඕනේ. දැනුවත් සහ වගකිව යුතු පොලිස් සේවයක් නිර්මාණය කරන්න ඕනේ. මාර්ග නීති කඩන රියැදුරන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දෙන්න හොට් ලයින් එකක් හඳුන්වා දෙන්න ඕනේ. නැවතත් මෙහෙම රියදුරන්ට ජීවිතාන්තය දක්වා මේ වගේ ලොරි බස් තියා මොනම වාහනයක්‌ වත් පදවන්න ඉඩ නොතියන්න ඕනේ.

:       0       24

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23238 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site