(ඉන්දික අරුණ කුමාර)
(කාංචන කුමාර ආරියදාස )
(මහේෂ් කීර්තිරත්න )
මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල , නාලන්දේදී අද (21) උදෑසන බස් රථ දෙකක් , ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 49 දෙනකු තුවා ලබා තවත් පුද්ගලයින් දෙදෙනකුට මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරෙහි ඡායාරූප ඉහත දැක්වෙයි.
(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස, ඉන්දික අරුණ කුමාර, මහේෂ් කීර්තිරත්න )
සබැඳි
බස්-ලොරි-වෑන් අනතුරින් 49 ක් රෝහලේ දෙදෙනෙක් මරුට
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප
Raveendra Friday, 21 February 2020 07:34 AM
ඡායාරූප දැකීමේදී ඇතිවන කණගාටුව වචනවලින් කිවනොහැකිය. බූරුවන්, රියදුරු අසුනේ හිදගෙන රථයක් පාලනය කිරීමට අප වචනයකින් හෝ තව තවත් දිරිගන්වන්නේද?
kamal Friday, 21 February 2020 07:46 AM
ඕකනේ කියන්නේ... අපේ උතුමාණන්ට අනුව රටේ නීතිය ලිහිල් කිරීමත්, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමත් රටේ දියුණුවටත්, මහජන සුබසෙතටත් මහඟු උපකාරයක් වෙනවා...
sidath Friday, 21 February 2020 12:17 PM
අද මේ සිදුවන රිය අනතුරුවලට මුල අධික වේගයෙන් රිය පැදවීමයි. මෙවැනි අවිනීත, නූගත් රියදුරන් අතින් සිදුවන අනතුරු වැළැක්වීමට දඩ ගැසූවිට සිදුවන්නේ පොලිසියට දොස් කීමයි...
laal Sunday, 23 February 2020 02:33 AM
හරිම කණගාටුයි. පාරේ කිසිම විනයක් නෑ. වාහන පදින අයත් එහෙමයි. පාරේ ගමන් කරන අයත් එහෙමයි. ඔක්කොම ඉන්නේ නිකන් මංඤ්ඤං වෙලා වගේ.
සමන්ත Sunday, 23 February 2020 04:03 AM
මේ අනතුරු ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ. බලධාරීන් කිසිම ඵලදායි ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. ඉතින් නැවත නැවතත් ඒ වගේම අනතුරු වෙනවා. පළවෙනියටම රියදුරු බලපත්‍ර ලබා දීමේ දුෂිත ක්‍රමය නැති කරන්න ඕනේ. පගා දීලා මෙඩිකල් පාස් කරන එක, මාර්ග ආරක්ෂාව සහ මගී ආරක්ෂාව පිළිබඳව රියදුරන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනේ. මාර්ග සංඥා පුවරු සහ වේග සීමා පිහිටුවන්න ඕනේ. දැනුවත් සහ වගකිව යුතු පොලිස් සේවයක් නිර්මාණය කරන්න ඕනේ. මාර්ග නීති කඩන රියැදුරන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දෙන්න හොට් ලයින් එකක් හඳුන්වා දෙන්න ඕනේ. නැවතත් මෙහෙම රියදුරන්ට ජීවිතාන්තය දක්වා මේ වගේ ලොරි බස් තියා මොනම වාහනයක් වත් පදවන්න ඉඩ නොතියන්න ඕනේ.