(ලහිරු හර්ෂණ)
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ කිරිබත් පිස ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. කොළඹ කොටුවේදී සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ පිරිස එය සැමරූ ආකාරය ඡායාරූපවල දැක්වේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මැතිවරණයේ ජය සමරති
Amith Friday, 07 August 2020 11:32 AM
කිරිබත් කන්නේ කන්ට්‍රැක්ට් කරන්න බලාගෙන ඉන්න කට්ටිය... මොකද ඉස්සරහත් හොද්ද හොඳයිනේ..
Lasantha MahanamaFriday, 07 August 2020 02:56 PM
ඒකනම් සහතික ඇත්ත. මොකද දේශපාලකයින් ගාව ඉන්න සියයට 90ක්ම කොන්තරාත්තු කාරයෝ... වාසියට මිසක් රට ගැන හිතලා වැඩකරන කට්ටිය නොවේ..
kanchana Friday, 07 August 2020 02:12 PM
ශ්‍රී ලංකාවේ මල බතද මේ උයන්නේ...?
Kumara Friday, 07 August 2020 08:46 PM
ධනාත්මකව හිතන්න බැරි ජාතියක් ඉන්න රටක් මේක... නූගත්කමින් 135 වැනි රට කියන එක මේ වගේ මෝඩයින්ගෙන්ම තේරෙනවා.
wasantha rajakaruna Friday, 07 August 2020 11:26 PM
පාර්ලිමේන්තුවේ 225 හොඳ නැහැ. දියවන්නාවට දාන්න කියලා කෑමොරදුන් මොවුන් ආයිමත් මේ ටිකම පත්කරලා එවලා තියෙන්නේ. මේ අයගේ මොලේ අමාරුවක් ඇතිද කොහේද? හාල් කීයද? පොල් කීයද? මෙන්න සතුටට කිරිබත් කන්න යනවා කියන්නකෝ. මෙහෙමත් ජාතියක්... ලංකාවටම එකයි. ලෝකෙටත් එකයි.
jayanada Saturday, 08 August 2020 04:01 AM
පිස්සු මිනිස්සු.. මේ අය නිසා තමයි රට තාම එකතැන... කිරිබත් කන්න දවසක් එනවා ගෝඨා වැඩ පෙන්නලා රට සංවර්ධනය කළ දවසට... එතකන් අපි සියලු දෙනාම එකතු වෙලා ගෝඨාට උදව් කරමු.
pradeepa Saturday, 08 August 2020 07:55 AM
මෝඩ මිනිස්සු... අද කාපල්ලා කිරිබත්, හෙට කාපල්ලා ණයට...
sugath siriwardena Saturday, 08 August 2020 12:46 PM
උගත්, බුද්ධිමත් අය එවන්න කියලා පාර්ලිමේන්තුවට රටේම ඉන්න හොරු ටිකකගේ නම් එවලා ඡන්දෙ දෙන්න කිව්වා. මෝඩ, නූගත් ජනතාව කිව්ව විදිහට කළා වැඩේ... හෙට, අනිද්දා පාන් කියලාවත් කියාගන්න බැරි වෙන නිසා දැන්ම බත්වලට කිරිදාලා කනවා. ලෝක සිතියමේ තිතකින් පෙන්වන දූපතේ සහෝදරයින්ට රජකරන්න විඳින දුකක්. පව් කියලා හිතෙනවා.
damith Saturday, 08 August 2020 09:48 PM
අනේ පව්, තමන්ගේ මහන්සියෙන් රස්සාවක් හොයාගන්න බැරිව රස්සාවක් ගන්න යන අය නේද මේ. පව් අප්පා කිරිබත් කෑල්ලක් වත් කාපුදෙන්. හිතලා මතලා ඡන්දයක්වත් දෙන්න බැරි මිනිස්සුනේ.
sharm warn Monday, 10 August 2020 08:44 AM
කිරිබත් කන්න කන්න... පස්සේ ඉල්ලන් කන්න පුළුවන්නේ ඉතින්...