ඩයනා උදයංගනී
ශ්‍රී ලංකා පත‍්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11) පැවැත්විණි.
දැනට වයෝවෘද්ධ හා විශ‍්‍රාමික සුවයෙන් පසුවන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී දැවැන්තයින් 10 දෙනෙකුට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
සාහිත්‍යධරයෙකු, සිනමා විචාරකයෙකු, ග‍්‍රන්ථ කර්තෘවරයෙකු හා කවියෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමන් , ලංකාදීප පුවත්පතේ හිටපු ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ සහ වෙබ් කර්තෘ ඩබ්ලිව්.ජී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතේ උපදේශක පී. බාලසිංහම්, ප‍්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරු රිච්මන්ඞ් වීරසේකර, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ගාමිණි පුටුහපුව, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්‍ෂ්මන් ජයවර්ධන, දිවයින දිනපතා පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවෘත්ති කර්තෘ එස්.සෙල්වකුමාර්, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවීණ මාධ්‍යවේදී ආනන්ද අගලකඩ මහත්ම මහත්මීහු දයා ගමගේ මහතා අතින් උපහාර තිළිණ ලැබූහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාධ්‍ය පුරෝගාමීන් 10කට උපහාර
jayararthna Tuesday, 12 December 2017 12:24 AM
සුබ පැතුම්!!!!!!!!!
arnold Tuesday, 12 December 2017 05:38 AM
අනේ මේවගේ වටිනා දේවලට කව්රුවත් අදහස් දෙන්නේ නැනේ. මාධ්‍යවේදීන් කරන්නේ කොතරම් වටිනා සේවයක්ද ඉහත පිදුම් ලැබූ මාධ්‍යවේදීන් ඒ කාලේ ඉටු කලේ. එයාල කවදාවත් මඩ පත්තර හෝ කැලෑ පත්තර ලියන්න උදව් උනේ නෑ එකම බසකින්වත්. ඔවුන්ට දීර්ඝායුෂ !