(චාපා මධුභාෂිණි සහ කරුණාරත්න ගමගේ)
තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති.
කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000සකට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.
(කරුණාරත්න ගමගේ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක් - වීඩියෝ
කිරි පුතා Thursday, 14 October 2021 10:43 AM
මේ ගොවියන් නොවේ. අඹුඩය අඳින , ලෝකෙට වස විෂ කවන, හැම එකම දියව් දියව් කියලා පවතින රජයෙන්ම හිඟා කන නින්දිත කළුකඩ ව්‍යාපාරිකයන්.
Hafeel Thursday, 14 October 2021 11:02 AM
සර් හොඳටම කලා නම්, ඇයි මිනිස්සු මෙහම පාරට බහින්නේ? ඇමරිකානු මිනුස්සු හිනාවනවා ඇති. මේ සර් අඩු තරමින් මරණාධාර සමිතියකටවත් නායකත්වය දෙන්න සුදුසුකම් නැත.
kamal Thursday, 14 October 2021 11:03 AM
අපි තමයි හොඳටම කළේ.
Dilshan Thursday, 14 October 2021 11:12 AM
විපක්ශය අසරණ ගොවියන්ව කුලප්පු කරනවා ඒකයි මෙතන ප්‍රශ්නේ. රටට පොහොර හිඟයක් නෑ. හමුදාවෙන් කාබනික පොහොර නිශ්පාදනය කරනවා, ඊයේ පමණක් මෙට්‍රික් ටොන් 30000ක් මහින්දානන්ද ඇමතිතුමා මැදිහත් වෙලා ගෙනාවා. ගොවියන්ට මේ දෙවල් හරියට නිවේදනය වෙන්නේ නෑ.
S.K.SirisenaThursday, 14 October 2021 12:56 PM
හමුදාවෙන් හදන පොහොර ගමකටත් මදි .ඔහෙලාට චීන්නුන්ගේ අසුචි තමයි කන්න වෙන්නේ
Hafeel Thursday, 14 October 2021 02:04 PM
ඔබතුමාගේ මේ අදහස බලලා දැන් ගොවීන්ට තේරිලා ඇති. අදින් පසු පොහොර සඳහා ගොවි උද්ගෝෂණ නැතුව ඇති.
aseThursday, 14 October 2021 03:41 PM
ඔබව සහ කිරිපුතා නියම බත් කන හරකුන්.
Ranjan Thursday, 14 October 2021 12:55 PM
රටටම වස කවලා අපේ පස් නැති කරන්න හදන කම්මැලි ගොවි රජාලා .මේකේ පිටිපස්සේ කවුරු හරි ඇති හිටන්
fairoosThursday, 14 October 2021 01:33 PM
නිකන් බයිලා ටෝක් දාන්න එපා .ලංකාවේ නෙවෙයිද ඉන්නේ?දැන්වත් වහල්කමෙන් මිදෙන්න
samiraThursday, 14 October 2021 03:12 PM
බන්, ගොයියෙක්ගේ කතාවක් .ගණන් ගන්න එපා
සංකා Thursday, 14 October 2021 03:31 PM
කෝ මේ වහල්කමේ නිර්මාතෘ රවීන්ද්‍ර සහ බමුණුආරච්චි? දැන් ඇල්ලුවා ඇතිවෙලාද?
JanadasaThursday, 14 October 2021 03:39 PM
ඔයාලගේ වහල් කම නිසා තමයි රටට හොඳ දේවල් කරන්න බැරි .මිනිස්සු එක පාරක් හරි කාබනික පොහොර දාලා බැලුවහම මොකද වෙන්නේ .අස්වැන්න අඩු උනොත් රජය සල්ලි ගෙවයි .ඒක දුෂණය අඩු කරන්න හොඳයි .මේවට කෑගහන්නේ ඔය රසායනික පොහොර ගෙන්නන කට්ටිය කොමිස් එක නැතිව
වික්‍රම Friday, 15 October 2021 07:17 AM
දේශපාලනයක් මම දන්නේ නෑ .මීට වසර කිහිපයකට ඉස්සෙල්ල වකුගඩු රෝගයෙන් පිඩා විදින ගමකට වලට ලක්ෂ 14ක් වියදම් කරලා වතුර පෙරනයක් ප්‍රධානය කරන්න ලංකාවට ආපු වෙලාවේ , ගොවියෝ කියපු හැටියට වැවක වතුර පොදක් බොන්න බැරි තරමට , එකේ ඉන්න මාලුවෙක් කන්න බැරි තරමට වැව් දුෂණය වෙලා රසායනික පොහොර නිසා. ඔවුන් කියපු දේ තමා රු 350පොහොර දෙන නිසා , ගොවියෝ විශාල මාත්‍රා වලින් පොහොර් ගහන විත්තිය. මම හිතන්නේ කවුරු හරි මේ වැඩේට තිත තියන්න ඕනේ , කොයි තරම් අමාරු උනත්
CahndanaFriday, 15 October 2021 09:07 AM
ඔයාගේ නමින් පේනවා කාගේ වහලෙක්ද කියලා...
Asoka Friday, 15 October 2021 01:31 AM
මේ කාලකන්නි ටික දැන් උත්සහ කරන්නේ යන්තම් අඩුවෙලා තියෙන මරණ ටික වැඩි කරගන්න. මේ ෂයිලොක් ල ඉන්නකම් රට ගොඩ දාන්න දෙන්නේ නෑ. මේ ගොවි රජුන් නොවෙයි මිනී මරුවෝ ටිකක් එක පැත්තකින් වස කවනවා මදිවට වසංගතයත් පතුරවනවා.
AN Ishan Friday, 15 October 2021 08:39 AM
හැමෝම කියන්නෙ ගොවියො කරපුවයි, ගුරුවරු කරපුවයි විතරයි. කවුරුත් කතා කරන්නෑ අපි කරපුවා. අපි තමයි හොඳටම කළේ හිටන්...
AN Ishan Friday, 15 October 2021 08:45 AM
බෝම්බ දාපු එවුන්ට පඩි ගෙවපු එවුන් රට පාලනය කරනව.. වහල්ලු ටිකක් අන්දන්න බොරුවට රඟපානවා කොහෙවත් යන මිනිස්සුන්ගෙන් පළිගන්න