IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මනම්පිටියේ බූලි පෝලිම....

(නිමල් ජයරත්න)

මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පොළොන්නරු  දිස්ත්‍රික්කයේ බොහෝ  ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට  දිගු  වාහන පෝලිම් දැකගත හැකිය.
පොලොන්නරුව අරලගංවිල, සෙවනපිටිය, වැලිකන්ද, සිරිපුර, ඇතුළු නගරවල ඉන්ධන නොමැති  වීමත් සමග මනම්පිටිය ඉන්ධන පිරවුම් හල වෙත අද (2) සවස ඉන්ධන බවුසරයක් එන ආරංචියි සැලවීමත් සමග වාහන රියදුරන් මෙන්ම, පළාතේ ගොයම් නෙළන  යන්ත්‍ර සූත්‍රවල හිමිකරුවන් තමන්ට ඉන්ධන ලබා ගැනීමේ වාරය එනතෙක් හිස් බූලි, මාර්ගය අයිනේ තබාගෙන සිටි අයුරු දැකගත හැකිවිය.

මොවුන් අතරින් රියදුරන් කිහිප දෙනෙකු දින තුනක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බවද ඔවුහු කීහ.



අදහස් (1)

මනම්පිටියේ බූලි පෝලිම....

බද්රානි Thursday, 03 March 2022 10:52 PM

අර පහුගිය කාලේ මහපාරේ රතිඥ්ඥා පත්තු කරමින් කිරිබත් කමින් උඩ පනිද්දී මම නම් ලිව්වා උඩ පනින ප්‍රමාණයටම ඉක්මනින් බිමට පාත් වෙයි කියලා. දැන් ඒක ඒ විදිහටම වෙලා තියනවා. ඉතින් ඒ ගැන සතුටු වෙනවා හැර මේ අය දිහා බලලා දුක් වෙන්නේ මොකටද? නියමයි! තව රජවරුන්ට වැඳගෙන වන්දිභට්ටකම් කරපල්ලා. එතකොට ඔයිට වැඩිය දේවල් තව ලැබෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36368 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24171 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 522 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site