මිනුවන්ගොඩ නගරයේ ඊයේ ඇති වූ කලබලකාරී තත්ත්වයෙන් පසු මේ වන විට නගරය පුරා ආරක්ෂාව තර කර තිබේ.
නගරයට යනෙන පිරිස්ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අයුරු දකින්නට ලැබේ.
පොලීසිය යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදා ආරක්ෂාව තර කර තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුවන්ගොඩ ආරක්ෂාව තර කෙරේ
nandana Tuesday, 14 May 2019 12:23 PM
ආරක්ෂක හමුදා සාමාජිකයින් මුහුණු ආවරණය කර සිටින්නේ කාට බය නිසාද? ආරක්ෂක හමුදා මුහුණු ආවරණය නොකොට මහජනයා අතර සිටීම, මහජනයා ඔවුන් කෙරෙහි ඇති විශ්වාසනීයත්වය වැඩිවීමට හේතුවක් වේ යයි සිතමි.
tuan Tuesday, 14 May 2019 12:31 PM
ඉස්සෙල්ලම අර හනුමන්තා තට්ටයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිතුමනි..
kamal Tuesday, 14 May 2019 12:43 PM
ඊයේ මේ ආරක්ෂාව තිබුණා නම් කොච්චර විනාශයක් වළක්වා ගන්න තිබුණද? අඩුම ගානේ සිවිල් ආරක්ෂක භටයෙක්වත් හිටියේ නැහැ. මේ ආරක්ෂාව තර්ජන පවතින වෙනත් නගරයකට යොමු කෙරුවොත් නරකද?
sirimal Tuesday, 14 May 2019 01:13 PM
මේ අවිනිශ්චිත අවස්ථාවේදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා රට තුළ ජනවාර්ගික ගැටුම් ඇතිකිරීමේ අරමුණෙන් විවිධ ක්‍රියාකාරකම් මෙහෙයවන, ඒ සඳහා අන්තර්ජාලය සහ අනෙකුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් උල්පන්දම් දෙන දේශපාලඥයින් ඇතුළු සියලුම දෙනා පරීක්ෂාවට ලක්විය යුතුයි...
sanjeeva Tuesday, 14 May 2019 03:23 PM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැසීම...
ලසන්ත Tuesday, 14 May 2019 03:30 PM
ඇයි මේ ගොල්ලෝ මුහුණ වහගෙන ඉන්නේ..? දැන් නීතිය අනුව මුහුණ වසාගෙන ප්‍රසිද්ධ තැන්වල සිටීම තහනම් නේද..? මෙතැනට නීතිය අදාල නැද්ද?
Sirisena Tuesday, 14 May 2019 03:47 PM
අපේ හමුදාවත් මේ බුර්කා ඇඳලා නේද? හපොයි..!!!
chris Tuesday, 14 May 2019 08:48 PM
කව්ද මේ බුර්කාර් පැළඳ මූණ වහගෙන ඉන්න කට්ටිය ... මුහුණ වහන්න තහනම් කළා නේද?
ගොන් වස්සා Wednesday, 15 May 2019 02:42 AM
මිනිස්සුනේ දැන්වත් පපුවට උඩින් මොලේ තියලා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියල හොදින් තෙරුන් අරන් වැඩ කරමු ! පාසල් වහල , වැඩ බිම් වහල, රට අස්ථාවර වෙනකොට කාටද ඉදිරි චන්දෙන් වාසි කියල හොදට හිතල බලන්න ! බොර දියේ මාලු බාන අය හොදින් අදුර ගන්ඩ !ආරක්ෂක හමුදා වල අවදානය වෙනතකට යොමු කිරීමෙන් වන්නේ අන්තවාදීන්ට විනාශ කාරි ක්‍රියා තව තවත් කිරීම පහසු කරවීමයි. අපගේ ආරක්ෂාව අපි විසින්ම නැති කර ගැනීමයි ! බුද්ධිමත්ව සිතන්න ! බොරුකාරයන්ට නොරැවටෙන්න !
PA - RA Wednesday, 15 May 2019 03:00 PM
මිනුවන්ගොඩ ප්‍රධානතම හේතුව එකල සිංහල ගමක් වන මෙය දැන් ප්‍රධාන ජාතිය බව පෙන්වීමට නගරයේ මැද මුස්ලිම් විශාල පල්ලියක් ගොඩනගාගෙන දවස තිස්සෙම බෙරිහන් දීමෙන් සිංහල ප්‍රජාවගේ මානසිකත්වය වැඩි කිරීම සහ බලධාරීන්ට කිසිම දැනීමක් නොතිබීම, අනෙක් කරුණවන්නේ නගරය ආසන්නයේ ගල්ඔලුව කියන පුංචි ගමේ මුස්ලිම් පල්ලි 7 ක් ගොඩනැගීම, මේවට මුදල් කොහෙන්ද? අරාබි රටවලින් බොරුකියා සහ වෙන ක්‍රම වලින් රටේ ප්‍රජා වැඩ කටයුතු ගැන පවසා මේ අය කරන්නේ හැමතැනම පල්ලි ගොඩනගා වැඩි ගානට ඉඩම් අත්පත් කරගෙන ප්‍රදේශයේ ඔවුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගැනීමයි.. මෙය ඉන්දියාවේ මුස්ලිම් ප්රජාවත් කරන දෙයකි. මේවා දන්නේ අපි අරාබි රටවල ඔවුන් සමග කලක් සිටි නිසයි. මේවා අනිවාර්යයෙන්ම රටේ බලධාරින්ගේ අවධානය යොමුවේවා..!!!