( අජිත් ලංකා තිලක)
මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී තිබේ.
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පිඹුරා මෙම බිත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබුණි.
මිට සතියකට පමණ පෙර සිට මෙය දක්නට ලැබුණු බව ඒ.බි.කේ.ප්‍රියන්ත මහතා (36) සඳහන් කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි
gag Wednesday, 06 May 2020 11:54 AM
පව්. කොහේකියල නොපෙනෙන්න පැටව් හදන්නද? කොහේ හිටියත් මිනිසා නම් නපුරු සතා ඒවා හොයා ගන්නවා...
ralahami Friday, 08 May 2020 09:22 AM
මල කෙලියයි ...නයි පොලොඟු පැටව් ගහන්න ගත්තොත් හැමතැනම...දැනටමත් හෝර්ටන් තැන්නේ කොටි හැමතැනමලු.. මේ ලෝකේ අපේද ..නැත්නම් උන්ගේද..?
නන්නාදුනන හාදයා Friday, 08 May 2020 11:35 AM
දෙගොල්ලන්ගේම...!!! නමුත් මිනිස්සු සත්තුන්ගේ ප්‍රදේශ ආක්‍රමණය කරලා. මිනිසා පරිසරය විනාශකළා. සත්තු එහෙම නැහැ.
BamunuarachchiThursday, 21 May 2020 03:45 AM
ඕක තේරුම් ගන්න බැරුවද මේ ලියන්නේ. හලෝ දෙගොල්ලන්ටම අයිතියි. හැබැයි ප්‍රශ්නය වෙන්නේ අපි ඒ ගොල්ලන්ට අයිති කොටසට රිංගුවාම... එතකොට පාමංකඩ කරගත් අලිමංකඩවල් ආපසු දෙන්න වෙනවා.