IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි

(විනිතා එම් ගමගේ , ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
සුපිරිසිදු නව දේශපාලන සංස්කෘතියක්  ශ්‍රී ලංකාව තුළ බිහිකිරිමේ අරමුණින් පිහිටුවා  ගත් මාර්තු 12 සැමරුම් උත්සවයක්  කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිරයේ දී අද (13) පැවැත්විණි.

‘නව පළාත් පාලන ඡන්ද විමසිම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක්  ගොඩනගමු’ මෙවර මෙහි තේමාව කර  ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, ලංකා  සභාවේ කොළඹ රදගුරු ඩිලොරාජ් කනගසබෙයිපියතුමෝ, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, ජේෂ්ඨ නීතිඥ එස්.ජි.පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී  මයිල්වාහනම් තිලකරාජ් සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සචින්ත දුලාන්ජන යන මහත්වරු මෙහිදී  අදහස් දැක්වුහ.
 



අදහස් (4)

මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි

kumar (galf) Monday, 13 March 2017 10:33 AM

තව වැදගත් හොර රංචුවක් නව නාඩගමක් නටන්න ලැහැස්ති වෙනවා වාගෙයි පෙනෙන්නේ.

:       4       69

siri Monday, 13 March 2017 07:50 PM

කාලීන වැදගත් කමක් තිබුනත්,කීයෙන් කී දෙනෙක් පිළිගනීද කියා සැකයි.

:       0       7

chathura Tuesday, 14 March 2017 02:19 AM

පසු ගිය ආණ්ඩුව යටතේ තිබු ප්‍රාදේශීය දේශපාලන ක්‍රමය ඉතාමත් අශිෂ්ට එකක් . එය මුළු සමාජයම දුෂණය කලා. එම ක්‍රමය වෙනස් විය යුතුයි .

:       0       37

sarath Tuesday, 14 March 2017 06:26 PM

ලංකාවට ඕනේ ඩුබායි වල වගේ රජෙක් ,ප්‍රකෝටි ගණන් වියදම් කරලා පත්කරගන්න දෙස්පාලුවොන්ගෙන් රට වෙන සෙතක් නැහැ, රට ඔහොමවත් දුවන්නේ රජයේ පරිපාලකයින් පරිසක් ගන්න වැදගත් තීරණ සහ අතලොස්සක් දේශපාලකයින්ගේ තීරණ නිසා.චන්දෙන් පත්වෙන වැඩි පිරිසක් රටට බරක්.රටට ලොකු දේශපාලන වෙනසක් අවශ්‍යයි ,70 ගණන් වල තිබුනි කියල අපි අහපු සුපිරිසිදු දේශපාලන චරිත එකක් වත් දැන් නැහැ .

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site