‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
ගයාන් අමරසේකර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්
sena Saturday, 06 August 2022 10:55 PM
අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // කදුළු ගෑස් // ජල ප්‍රහාර සොයාගෙන යමූ // එක්වීලා// වෙන්විලා// තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // අරගල පිළිබද සිත් ඇදිලා යයි මේ සිරිබර රටේ // සන්තෝසයි දුකයි සැපයි // සදා දෙන්නේ අපේ සිතයි // මර්දනයට බය නැතී // අරගල කරුවන් අපී // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ //
මේනකා Saturday, 06 August 2022 11:12 PM
NGO සල්ලි....
Indika Tuesday, 09 August 2022 11:14 AM
රාජ්‍ය නොවන සංවිධාන මෙතරම් අනර්ථකාරීනම්, ඇයි මේ රජයන් ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩදෙන්නෙ?
ruwan Saturday, 06 August 2022 11:12 PM
වාඩි වෙලා ඉන්න සෙට් එක දැක්කම පේනව මොකක්ද වෙන්නේ කියලා.
ටිචර්Sunday, 07 August 2022 02:52 AM
වාඩි වෙලා ඉන්න සෙට් එක හොදයි ලමයො රට හදන්න යන රට කාපු එවුන්ට වඩා,
wedageSunday, 07 August 2022 06:46 AM
හිටගෙන ඉන්න සෙට් එක අවුල් නැද්ද... හා...?
PereraSunday, 07 August 2022 09:15 AM
ගෙවීමට හරියන්න කමෙන්ට් දාන්නත් ඕන නේ නේද රුවන්?
මාමSunday, 07 August 2022 12:01 PM
මිනිහ කොහොමත් හොද ගානක් කපා ගන්නව ඇති , කමක් නෑ පුතේ ඔහොම යං
jayasekaraMonday, 08 August 2022 10:50 AM
මාත් හිතුව විතරයි... " සහරාන්ට හොඳ උගත් බුද්මත් දරුවෙක් ..කියපු කෙනත් ඉස්සරහින්ම ඉන්නවනෙ.... ".... අනික් කස්ටිය ගෙනත් ඉතින් කවර කතාද?
""පින්බිම"" Saturday, 06 August 2022 11:28 PM
පන්සල් නිසයි එදා මේ අය සසුනට පිදුවේ -- අද මේ අයයි නිර්මල චිවර ගුණය ඉරුවේ ගුණදම් රකින පින්වත් සඝ රුවණ දරුවේ --= නැත පින්බිමට දකිනට උතුම් සඝ ගරුවේ
Nishan Sunday, 07 August 2022 05:16 AM
මිලියන 22 න් 3% ක් වත් නෑ වගේ දැන්.
හෙට්ටිආරච්චි Sunday, 07 August 2022 05:57 AM
අන්න ඒ බය තියාගන්න රුවන්. රටම හොම්බෙන් ගියත්, රටටම කෙලවුනත් හිටපු පාලකයොන්ට තවමත් රෙදි නැතුව කඩේ යන ඔබලා වගේ වහල්ලු රටට සාපයක් සහෝදරයා. ඇත්තටම ලජ්ජායි ඔබලා ගැන.
චන්දන Sunday, 07 August 2022 07:19 AM
අරගලයේ මහ මොළකරු කුමාර් කෝ.
Sethuhami goiya Sunday, 07 August 2022 07:20 AM
ඔන්න JVP එකට ගිය කළ. අනිච්චේ දුක්කේ සන්සාරේ.
Bamunuarachchi Sunday, 07 August 2022 07:51 AM
අර කහපාට ඇඳගෙන ගැහැණු කෙනෙක් ළඟ ඉන්න හාදය තව ටිකකින් නටන්න පටන් ගන්නවා ෂුවර්. මෙයා අමුඩයක් ගහගෙන ජේවීපී ගොවි උද්ගොෂණයේ හිටියා දැක්කා.
Bamunuarachchi Sunday, 07 August 2022 07:57 AM
අනේ හැරෙන්න එපා ඔහොමම ඉන්න. මිනිස්සු අනික් පැත්තට හැරුනා එකනේ 3% වැටුනේ. රට මේ අගාධයට වැටීම ඔබලාට බලය දෙන්න හේතුවක් නොවෙයි. ඒක ඔබලා නොදන්නවාට අපි දන්නවා.
මහේල් Sunday, 07 August 2022 08:52 AM
අර ගෙවල් හෝටල් 100 විතර මංකොල්ලකාල පුච්චල මිනිස්සු කපල මරාපුවට අත් අඩංගුවට ගන්නවට අකමැති ඒවයෙ හවුලක් තියෙන හින්දද නැත්නම් තමනුත් ගෑවෙනවට බයේද?
රන්ජන් Sunday, 07 August 2022 09:27 AM
1971 ඔවුන් කරන්නෙ ඕක තමයි රටට කියල කරල තියෙන්නෙ මොනවද. ආදර්ෂෙකට ගන්න පුලුවන් පුන්චි අම්මව වාහෙට ගන්න ඵකයි ලමයි පිටරට අධයාපනයට ඇරපු ඵකයි විතරයි.
කිරිපුතා Sunday, 07 August 2022 09:34 AM
මොවුන්ට ඕන නීතියක් , ව්‍යවස්ථාක් නැති රටක්. පප්රජාතන්ත්රවාදය කියන්නෙ නිරුවතින් පාරෙ යන්න පුලුවන් තත්ත්වයක් කියලයි මෙයාලා දකින්නෙ.
Lal Sunday, 07 August 2022 10:41 AM
When they had the opportunity ..they turned away ... now going for show .. I dont think they will have the courage to run a country.