( නිශාන්ත කුමාර)
දින ගණනාවක සිට ඌව පළාතට ඇද හැලෙන මහ වැසි සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි කඳුවැටි ආශ්‍රිතව සුන්දර දිය ඇලි රැසක් නිර්මාණය වී තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි දිය ඇලි සක්‍රිය වන්නේ ඌවට මහ වැසි ඇද වැටෙන දෙසැම්බර් මාසයේදී පමණක් වූවත් බලාපොරොත්තු නොවූ අයුරින් මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග හිටි හැටියේම මෙම දිය ඇලි මේ අයුරින් සක්‍රිය වීමට පටන්ගෙන තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට බලංගොඩ දක්වා වූ ප්‍රදේශය තුල අඩි සිය ගණන් උස කඳු මුදුන්වලින් ඇද හැලෙන මෙවැනි තාවකාලික දිය ඇලි 15 කට ආසන්න සංඛයාවක් දැක ගන්නට ලැබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ වැසි සමඟ බදුල්ල කොළඹ මාර්ගයේ දියඇලි සක්‍රීය වෙයි
THILINA Tuesday, 15 May 2018 09:37 AM
නිර්ලෝභී සොභාදහම් මෑණියන්ගේ උතුර උතුර උතුරා අද හැලෙන අසීමිත අන්දරය සුන්දරය. එහෙම උනාට. අද මුළු ලෝකයම භූගත ජල මූලාශ්‍ර සංරක්ෂණය ගැන කතා කරමින් සිටී. ඉදිරියේදී ලෝක යුද්ධ ඇතිවන්නේ භූමියට නොව ජලයට ය. වසර 2025 වන විට භූගත ජලය අහිමි ලෝකයේ පළමු අගනුවර බවට යේමනයේ සනානගරය පත් වෙමින් තිබේ. වසර 2040 වන විට ඇමරිකාව, සෞදි අරාබිය, චීනය වැනි රටවල භූගත ජලය අන්තරාදායක සීමාවට පැමිණෙන බව ගෝලීය භූ විද්යාඥයෝ අනතුරු අඟවා තිබේ. ඉන්දියන් සාගරයේ මෝසම නොවන්නට ලංකාව සහරාවක් වී බොහෝ කල් ය. පසු ගිය ඊසාන දිග මෝසම මාසයක් ප්‍රමාද වීමෙන් ලංකාව මුහුණ දී සිටි තත්ත්වය කනගාටු දායක ය. අහසින් වැටෙන වතුර ටිකවත් රැක ගත නොහැකි රටක අනාගතය ගැන කතා කිරීම විහිළුවක් බවට පත් වෙමින් තිබේ.
Perera Wednesday, 16 May 2018 06:49 PM
අපොයි ඔව් මහා වැසි සමග කොළඹත් ගංගාවල්, විල් එහෙම සක්‍රිය වෙලා මහාමාර්ග බොහොමයක් වාරිමාර්ග වෙනවනේ. තුම්මුල්ල හන්දියේ නියම විලක් සක්‍රිය වෙනවා. හරිම සුන්දරයි.