IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහා සංඝරුවන ඖෂධ පැළ සිටුවති

(කාංචන කුමාර ආරියදාස)

රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ඖෂධ උයන තුළ  මහා සංඝරත්නය ඖෂධ පැළ වර්ග සියයක් සිටුවීමේ වැඩසටහනක් අද (13)  උදේ සිදුකෙරිණි.

රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ  උප ප්‍රධාන සංඝනායක  අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ 58 වන ජන්ම දිනය නිමිතිකරගෙන  මෙම උත්සවය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.



අදහස් (9)

මහා සංඝරුවන ඖෂධ පැළ සිටුවති

Mahee Friday, 13 July 2018 06:32 AM

'රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර' - අවසර, නොදන්නා කමටයි අහන්නේ. දේවාල බාරව ඉන්නෙත් හමුදුරුවරුද?

:       110       41

SUMITH Friday, 13 July 2018 06:44 AM

වවනවා වගේම හාමුදුරුවනේ ඕව ආරක්ෂා කරගන්නත් ඕන , ගොඩක් වෙලාවට වතුර නැතුව ඕව මැරිලා යනවා .

:       55       44

charith Friday, 13 July 2018 06:49 AM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් ඈත, ආරක්ශා කරන වනයක්, ගසක් නෑත. සිටවන පෑලයක්ද නෑත. මෙවන් කලියුගයක මෙසේ පෑලයක් සිටුවීම පිලිබදව ඔබට පින්

:       25       126

Naween Friday, 13 July 2018 07:41 AM

කාලෙකට පස්සේ හාමුදුරුවන් කරපු හොද වැඩක්

:       9       25

Sarath Silva Friday, 13 July 2018 09:38 AM

මට මෑතකදී ආයුර්වේදමහතෙක් කිව්වා සමහර ඖෂද ගස් වර්ග සොයාගැනීම බොහොම අමාරැයි කියල එකට හේතුව අනවසරව ගස් කැපීමත් වනාන්තර එලිකිරීමත් නිසා කියා, ඒ නිසා මෙවැනි උතුම් ක්‍රියාවන් අපි අගය කල යුතුයි. මෙවැනි ක්‍රියාවන් රටේ නොයෙකුත් කලාප වලට ගැලපෙන ඖෂද ගස් පැළ කරනවා නම් අපේ පාරම්පරික සිංහල ආයුර්වේද වෙදකම නොකඩවා ඉදිරියට ගෙනයාමට හැකිවෙනවා නේද?

:       6       22

ලක්සිරි Saturday, 14 July 2018 09:23 AM

සමාජයට වෛරය වපුරනවට වඩා, එකපාරම ගස් සිටවීමෙන් ඵලදාව ඉක්මන් කරගන්න පුළුවන්. දේශපාලකයෝ වතුර සපයයි ගස් ටික සරුවට වැවෙන්නම...

:       0       35

Raveendra Saturday, 14 July 2018 11:47 AM

හොඳ සත් ක්‍රියාවක්... මෙවන් ක්‍රියාවන් රටේ සෑම තැනකම සිදුවන්නේ නම් කොයි තරම් හොඳද?

:       0       0

මංජුල Saturday, 14 July 2018 03:08 PM

විෂ්ණු දේවාල හිමියන් දෙවියන් වෙනුවෙන් ගස් හිටවන එක වටිනවා. ගස් ලොකු වුණාම, ගස් ටික කපලා දේවාලේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

:       0       0

isurandi Sunday, 15 July 2018 06:09 AM

අගනා වැඩක්. රටේ සියලුම පළාත්වල මෙවැනි ව්‍යාපෘති ආරම්භ කරනවනම් කොච්චර වටිනවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19237 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site