IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර

(ප්‍රසාද් මුතුකුඩ)

විජය කුමාරණතුංග මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුෂ්පෝපහාර පුදකිරීමක් අද(9) සීදුව විජය කුමාරණතුංග පිළිරුව අබියස දී පැවැත්විණි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ කලාකරුවෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල අසල විජය කුමාරණතුංග අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමද අද සිදුවිය.

 



අදහස් (7)

මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර

mahee Monday, 09 October 2017 05:07 AM

මාමා මගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීම ගැන ස්තුතියි. හැබැයි, මට කරන ලොකුම ගෞරවය නම් අර පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට නොවී රටේ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳීමට උදවු කිරීමයි.

:       185       279

Nalin Monday, 09 October 2017 06:12 AM

මෙතුමාත් මෙහෙම ගිහින් ඡන්දෙ ඉල්ලයිද මන්දා ...

:       46       50

Jayampathi Monday, 09 October 2017 07:13 AM

මහැදුරු කාලෝ , ලස්සනට ඉන්න ඕන කාලේ නිකම් නම කැත කර ගත්තා. වයසට ගියාට තමා පරිනත මධ්‍යස්ත පුද්ගලයෙකු ලෙස නොසිට පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට වුණා.

:       252       239

Sugath Monday, 09 October 2017 07:36 AM

සයිටම් එකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන ළමයි. ඒගොල්ලන්ට කාගේ පිහිටද ? මෙයා කියන්නේ ඒගොල්ලන්ට රට ගිහිල්ල අපේ රටේ මුදල් අනිත් රට වලට ගෙවල ඉගෙන ගෙන එන්න කියලයි.

:       210       166

ප්‍රීති Monday, 09 October 2017 07:54 AM

විජය කුමාරතුංග මහත්මයා වගේ අයට පුදන්න එන්න ඕනා ඒකට සුදුසු අයනේ. මහන්තත්තකමින් හා බලයෙන් උමතුවෙලා දේශපාලකයින්ගේ රූකඩයක් වී වෛද්‍ය මෆියාකාරයින්ගේ අතකොලු වෙලා ඉන්න අය විජය කුමාරතුංග මහත්මයාට උපහාර පිදීමට පැමිණීමත් එතුමාට කරන අගෞරවයක්. ලජ්ජා නැතිකම මහඇදුරු කමටත් වඩා ලොකුයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ.

:       5       148

ධම්ම Monday, 09 October 2017 01:07 PM

ඉහත අදහස් දැක්කාම මට මෙහෙම කියන්න හිතුනා. සයිටම් දරුවන්ගේ 'කොමෙන්ට්' සටනට ජයවේවා!

:       29       0

Ajith Monday, 09 October 2017 02:17 PM

මැරුණු උදවියට අපහාස කරනවා නොවේ. මෙතුමා සහ භාරත ලක්ෂ්මන් රටට, ජාතියට කළ සේවය මොකද්ද දන්නා කෙනෙක් කියන්න කරුණා කරලා නොදන්නා කමටයි අහන්නේ? සමාවෙන්න. පත්තරවල මෙහෙම ලොකුවට දාන්නත් හේතුවක් තියෙන්න එපායැ.

:       12       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 726 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site