57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස විවෘත කළේය.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවහැංගුනවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, වජිර අබේවර්ධන, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරු සහ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිහින්තලේ ආලෝක පූජාව
Raveendra Sunday, 16 June 2019 05:45 PM
සුන්දර පුංචි දරුවන් සහබාගි කරගෙන මෙවන් වැදගත් ආගමික වැඩසටහන් විවෘත කිරීමට පුලුවන්නම් කොතරම් වටිනවද..... පුංචි දරුවන් මල්වගේ සිත්වල කුහක කම, ජඩකම, හොරකම නැහැ. අව්‍යාජ්‍ය සිනහවන් නැහැ, එමදරුවන්ට පොඩිකාලේදීම තමන්ගේ ආගම ගැන ඇල්මක් ඇතිවෙනවා. මෙම චායරුප දැකීමෙන් අවංකවම අපට ඇතිවන්නේ මහත් පිළිකුලකි.
දිලුම් Monday, 17 June 2019 04:27 AM
ඇවිත් වැඳගෙන ඉන්නව දැක්කම මේ පූජා පිලිගන්න දෙවියන් වඩීවිද. අනේ ඉන්නහැටි තොත්ත බබාලා වගේ...
sandun Monday, 17 June 2019 07:42 AM
රවීගේ බලන් ඉනේ කරනේ බල්බ් ටික ගලවගන්න
chandima Monday, 17 June 2019 12:34 PM
මේ රනිල්ද? නැතිනම් රනිල්ගේ ලොකු අයියද? මොකද සමහර ප්රවෘත්තිවල දාල තියෙන්නේ දාසයයි මාසයයි වගේනේ? ඡන්දෙ දෙන්න කලින් කවුද හරි කෙනා කියලා අඳුනාගන්න වෙනවා.
samanMonday, 17 June 2019 04:20 PM
ඔව් ඔව් ව්‍යාජයෙක් නම් එපා. නැතිනම් වැරදිලා නියම සිරිසේන වෙනුවට ඒවගේ රූපේ තියෙන ව්‍යාජයෙක් පත්කරගෙන මේ දැන් අපට වෙලා තියෙන දේම ආයෙත් වෙනවා. අවුරුදු ගානක ඇමතිකම් කරලා පළපුරුද්දක් තිබුණු නියම සිරිසේන පත් වුණානම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
sandul Wednesday, 19 June 2019 01:39 AM
අනේ අගමැති තුමා පොසොන් උත්සවේ දවසේ වත් ටිකක් හිනාවෙලා ඉන්නකෝ. සසර කලකිරිලා වගේ නැතිව.