IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමයි

(ශාන්ත රත්නායක)

වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද (6) සිය නිල නිවසේ දී  අධ්‍යයනය කළේය.



අදහස් (23)

මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමයි

Shan Friday, 06 October 2017 06:22 AM

මෙයාගේ කොණඩෙයි රැවුලයි තාම කළුවට තියෙන්නේ කොහොමද? නියමයි නේ අවුරුදු 70 ක මිනිහෙක්ට.

:       637       703

srimala Friday, 06 October 2017 06:44 AM

අවුරුදු ගානක් හැමදෙනාම පුල පුලා කිව්වේ 78 ව්‍යවස්ථාව ජේ ආර්ගේ සාපයක් කියලයි. නමුත් දැන් දැන් හැමෝටම එ්ක හොඳයි.....නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන්නේ මොකද කියල මට තේරුම් ගන්න බැ.

:       414       371

Jana Friday, 06 October 2017 06:55 AM

18 ත් ඔහොම අධ්‍යයනය කලානම් ගෙදර යන්න වෙන්නේ නෑ.... බොහෝවිට.....

:       142       451

Sanjeewa Friday, 06 October 2017 07:27 AM

මේ මනුස්සය මොනවා කලත් ෆොටෝ ගහල ප්‍රසිද්ද කරනවා නියම marketing පොරක්

:       227       542

daham Friday, 06 October 2017 07:44 AM

මහින්ද ඒක කියවන්නේ රට ගැන වගකීමක් සහ ආදරයක් තියෙන නායකයෙක් නිසා.

:       1277       1276

srimalaFriday, 06 October 2017 10:20 AM

අනේ දහම්, ව්හිළු කියන්න එපා අනේ - මෙයා 18 වන සංශෝධනය උදේ ඉදරිපත් කරලා දවල් සම්මත කරපු හැටි අමතකද ?

:       584       772

MOHAN Friday, 06 October 2017 07:47 AM

ෆොටෝ ගන්න, ටිවී, රේඩියෝ ඔක්කොටම එන්න කියලනේ කියවන්නේ. මෙහෙමත් නාටක.

:       159       1051

Rohana Friday, 06 October 2017 08:16 AM

නැවත බලයට රිංගන්න තැනක් තියනවද කියා බලනවා ඇති?

:       503       458

jayampathi Friday, 06 October 2017 08:19 AM

මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමු කරන්නේත් අද වුණාට, පහුගිය කාලය පුරාවට පන්සලක් පන්සලක් ගානේ ගිහින් කිව්වේ මේ ව්‍යවස්ථාව නිසා රටේ ඒකීය භාවය නැති වෙනවා බුදු දහමට ඇති තැන නැති වෙනවා කියලනේ. අපි හිතුවේ හොඳට කියවලා බලලා තේරුම් අරගෙන මේවා කියනවා කියලයි..

:       528       1345

sumith Friday, 06 October 2017 08:39 AM

අනේ සාදු හිටපු අග විනිසුරු තුමා එක දවසින් ගෙදර ඇරියේ කොහොමද කියලා මතක් කළා නම් හොඳා නේද? නව ව්‍යවස්ථාවටත් ඒවා ඇතුල් කළොත් හොඳයි වගේ ද පෙනෙන්නේ?

:       310       290

parakkrama Friday, 06 October 2017 11:50 AM

මෙතෙක් කල් ගෝල බාලයින් ඉස්සරහට දාලා, අනුගාමිකයිනුත් කුලප්පු කරගෙන මහජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කරකර සිටියේ මේ එළිදක්වපු , මෙතෙක් නොකියවූ කෙටුම්පතත්, එහි අන්තර්ගතයත් ගැන නොදැන මනෝලෝකයක ඉඳගෙන බව කවුරු කවුරුත් දැන් වත් තේරුම් ගෙන කටයුතු කළොත් හොඳයි නේද? මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන කෙටුම්පත බව දැන් පැහැදිලියි නේද? අපරාදේ දිනේෂ්, විමලේ, ගම්මන්පිල, මහාචාර්ය තිස්ස, සංඝයා වහන්සේලා ආදීන් නිකන් සවුත්තු වුණා නේද ? මාධ්‍යකරුවන්ට දිවැස් තියෙන්න ඇති මේ වෙලාවටම මෙතනට එන්න නේද? පරණ පුරුදු අත්හැර නැහැ වගේ...

:       256       407

Sam Friday, 06 October 2017 11:55 AM

ලොක්කා මොකද කියන්නේ?

:       1       10

parakkrama Friday, 06 October 2017 12:40 PM

ඇත්තටම ඔබතුමා සහ ගෝලයෝ බාලයෝ මෙතෙක් කල් දැක්කෙත් නැතිව, කියෙව්වෙත් නැතිවද අපට මාධ්‍ය හමු ඔස්සේ සහ පන්සල් ගානේ ගිහින් මේ "බහුබූත - බිබික්කමෙන් " ඇතිවෙන අවාසි හා ව්‍යවසන ගැන දේශනා කළේ?

:       121       63

sathyayaa Friday, 06 October 2017 03:40 PM

මෙයාගේ කොන්ඩෙයි රැවුලයි විතරක් නොවෙයි ඔය වැඩෙන් කළු වුනේ. දුකසේ ගොඩනංවාගෙන තිබුණු තත්වයයි, බලයයි දෙකේම කළු තැවරුණා. ඔහුට දැන් තියෙන ප්‍රශ්නය මළායින් පස්සේ ඕකේ කළු පාට ගාන්න ඉන්නේ කවුද කියන එකයි. ජරා ජීර්ණ වූ බල අරගලයට ආයුබෝවන් කියා නහින දෙහින කාලයේ වත් පිනක් දහමක් කරගන්න කාලය යෙදෙව්වොත් ගලවපු පින්තුරත් මිනිස්සු නැවතත් බිත්ති වල එල්ලාවී.

:       160       61

Manoj Friday, 06 October 2017 06:29 PM

අපිටත් මේකේ කොපියක් ගන්න බැරිද කියවල බලන්න ?

:       1       21

Nandalal DE SILVA - France Saturday, 07 October 2017 12:15 AM

[ නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේය.] අධ්‍යයන කරාට එකේ තිබෙන හැම වගන්තියක්ම මෙයාට තේරුම් යාවිද කියන එක නම් සැකයි ! දැන උගත් කෙනෙක් මේ කෙටුම්පත කු.පා.ම.වරයාට පැහැදිලි කරදී, පහුගිය කාලයේදී එයා විසින් පතුරුවන ලද අහස පොලොව නුසුල්ලන, ගජබින්නේවත් නැති, පට්ට පල් බොරු කීමෙන් වලක්වන්න ! කලින් දන්වා චායාරුප ශිල්පින් ගෙදරට ගෙන්වා ගත්තේ නැත්නම් මේවා මාධ්‍යවල පළකිරීම සඳහා ගැහුවේ ගෙදර ඉන්න කොල්ලෝ කුරුට්ටෝ තුන්දෙනා වෙන්න බැරිද ?

:       47       31

ranjith Saturday, 07 October 2017 01:57 AM

මෙයාගේ දුර කාලය වෙදිකරගන්න චන්දෙ දීපු හරක් ඉන්න රටක අපි ඉන්නේ

:       192       39

Chanak Los angeles Saturday, 07 October 2017 05:37 AM

ව්‍යවස්ථා කියවලා තේරුම් ගන්න නිසි අධ්‍යාපනයක් ලබලා තිබෙන්න එපායැ?මොහු නීතිවේදියෙක් වුනෙත් කාගේ පිහිටෙන්ද කියලා දන්නෝ දන්නවා ...

:       220       67

aseMonday, 09 October 2017 07:01 AM

අනේද කියන්නේ

:       0       5

prakaash Sunday, 08 October 2017 11:59 AM

නිවට අඳ බාලයින්ගේ ප්‍රතිචාර තමයි මේවා...

:       0       0

සමන්ත Sunday, 08 October 2017 05:10 PM

මැදමුලනට හරියන ලෙසද හදල තියෙන්නේ කියල බලනවා ඇති..

:       0       1

rohana Monday, 09 October 2017 12:36 AM

දහම් කියන්නේ මෝඩ ගොන් රජෙක්.

:       0       12

sunil wad Monday, 09 October 2017 04:16 AM

කෝ මෙයාගේ හරක් පැටියා....

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28397 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site