(චමිල් රුපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21) රාත්‍රී 7.37 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය.
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය),ඩී එස් සෙනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) පන්සල පාර ඉහලට පැමිණ දේව වීදිය කොළඹ වීදිය ( ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය ) ඊ.එල් .සේනානායක වීදිය ( කොටුගොඩැල්ල වීදිය ) හරස් වීදිය,ඩී.එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
ප්‍රථම රන්දෝලි පෙරහැර සඳහා අලි ඇතුන් 70 ක් පමණ සහභාගි වන අතර දේශිය සංසකෘතික අංග විශාල ප්‍රමාණයකින් ඇසළ මහා පෙරහැර සමන්විත බව දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමඟ කතරගම වාසනා ගමන් කරනු ලැබීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද
Raveendra Wednesday, 22 August 2018 03:28 PM
හරිම ලස්සනයි !!!