IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහවැලි ගං කොමළිය සිඳි යයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කාලගුණය  හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළට ගොස් ඇත.

පොල්ගොල්ල ජලාශයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා ගඟට ජලය මුදා හැරීම අවම වී ඇති බැවින් මෙලෙස ගඟේ ජල මට්ටම අඩු වීමට හේතුවී ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ හේතුව නිසා වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇති නමුත් ඉදිරි දිනවල වැසි අපේක්ෂා කරන බැවින් ජලය ලැබීමේ හැකියාව පවතින බවද එම නිලධාරියා කීය.

 

 



අදහස් (2)

මහවැලි ගං කොමළිය සිඳි යයි

Herath Monday, 17 January 2022 02:17 AM

ඉංග්‍රීසි ජාතිකයන් විසින් එක්දහස් අටසිය ගණන් වල මිනුම් කටයුතු කිරීමේදී ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහා කඳුකර ප්‍රදේශවල තිබුණු සියලුම පතහ (කුඹුරු වලට ඉහලින් තිබුනු කුඩා පොකුණු)මේවා ඉඩම් වලට පවරා දීමෙන් මිනිසුන්ගේ ඉඩම් තණ්හාව නිසා සියලුම පතහවල් වසා දැමූහ දැන් වැස්ස නැති වුණු ගමන කඳුකරයේ තිබූ ජන සංරක්ෂිතය රටට අහිමි වුණා දැන් උගත් බුද්ධිමත් හොර රැල කිඹුල් කඳුළු හෙළනවා අවශ්‍ය තීරණ නොගෙන ජනතාවගේ අවාසනාව

:       0       0

ලසන්ත Monday, 17 January 2022 04:55 AM

මේ ගංගා වල ජලය නොසිඳී පැවතීමට නම් ගඟ පතුලේ ඇති රොන්මඩ තට්ටුව ආරක්ෂා වී තිබිය යුතුය. ගංගා පතුලේ වැලි හෑරීම නිසා මේ රොන්මඩ තට්ටුව ඉවත් වී ඇත. මේ නිසා ඉස්සර කාලෙ මෙන් ගංගාවල් නොසිඳී ඉතුරු වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site