ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවය අද(10) ගාලු මුවදොර දී පැවැත්විණි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම අවස්ථාවේ යුද පෙළපාලිය සඳහා හමුදා සෙබළු 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද හමුදාවේ 70 වැනි සංවත්සරය සැමරේ
sithu Thursday, 10 October 2019 08:25 AM
අද ගෝල්ෆේස් එකෙන් බාගයකටත් වැඩිය හමුදාවට දීලා.
RaveendraThursday, 10 October 2019 08:49 AM
ඔබගේ අදහස් පිළිබදව කණගාටු වන්නෙමු. රටක ආරක්ෂක හමුදාව යනු ප්‍රමුඛස්ථානය දියයුතු වැදගත් කරුණක් නොවේද ? ලෝකයේ වෙනත් රටවල් තමන්ගේ හමුදාවන්වලට ප්‍රමුඛස්ථානය නොදෙන්නේද ?එසේ නොදෙන රටවල් තිබේනම් අපගේ දැනුම වර්ධනය කරගැනීම සදහා සදහන් කරන්නේනම් අපි ඔබට කෘතඥ වෙන්නෙමු.
nayanaThursday, 10 October 2019 09:02 AM
එතකොට අපි රැස්වීම තියන්නේ කොහෙද?
RaveendraThursday, 10 October 2019 10:33 AM
නයනා මයා වෙත, ඔබ උපන් රටේ ආරක්ෂක හමුදාව පිළිබඳව ඔබගේ කියවීම සහ ඔබගේ මව්බිම කෙරෙහි තිබෙන ආකල්පය අවංක පුරවැසියන් සියල්ලන්ටම ඉතා හොඳින් පැහැදිලිය. අප උපන් රටේ ආරක්ෂක හමුදාව පිළිබඳව කතා කිරීම ඔබ තමන් උපන් රටට තිබෙන ආදරය හොදින් අවබෝධ වෙන බවත් ඔබ වැන්නන් රට පාවාදීමට කිසිදු පැකිලීමක් නොදක්වන පිරිස් බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. අද දින මේ මොහොතේත් ඔබ සහ මම මෙසේ තර්ක විතර්ක කරන්නෙත් මේ හමුදාවම තමන්ගේ වටිනා ජීවිත පූජාකර ලබාදුන් ඒ නිදහස නිසා බවත්, එය ඉතාම ඉක්මණින් ඔබ විසින් අමතක කිරීම ඔබ ඔබගේ ආදරණිය මෑණියන්ද අමතක කළා හා සමානය.
BamunuarachchiThursday, 10 October 2019 10:34 AM
රැස්වීම කොටුවේ ස්ටේෂන් එක ඉස්සර තියා ගන්නකෝ...
Kumar (Gulf)Thursday, 10 October 2019 06:44 PM
හමුදාවට නැතුව තොපේ හොර දේශ පාලුවන්ටද බොලේ දෙන්නේ ගෝල්ෆේස් එක.
saliya Thursday, 10 October 2019 09:08 AM
ගාලු මෝදර පිටියෙන් 1/3 ක් ( ටාජ් හෝටලය ඉදිරිපිට කොටස ) පමණයි රැස්වීමට දී තිබෙන්නේ.
sharm warn Thursday, 10 October 2019 10:24 AM
නයන, ඒකනේ බලන්නකෝ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හැටි.රණවිරුවෝ වගේද රැස්වීම්? කොච්චර පුරසාරම්, බේගල් ඇදබාන්න තියෙනවද? උගුර ලේ රහ වෙනකල්, අපේ කන් බීරි වෙනකල් බෙරිහන් දෙන්න එපැයි අඩු ගානේ 14 වෙනිදා වෙනකල් වත්...මේගොල්ලන්ට මෙච්චර සුළු දෙයක් නොතේරෙන හැටි......
sharm warn Thursday, 10 October 2019 10:25 AM
ඇත්තටම දකින්න ආඩම්බරයි. ඔබතුමන්ලා නිසා තමයි අද අපි මෙහෙම කියන්නවත් ඉතුරු වෙලා ඉන්නේ. ඔබ සැමට සියලු දෙවිවරුන්ගේ පිහිටයි.
Bamunuarachchi Thursday, 10 October 2019 10:35 AM
මේ එජාප රැස්වීමට මිනිසුන් ගෙන්වා ගන්න කරන ප්‍රෝඩාවක්...
athuraFriday, 11 October 2019 03:58 AM
බමුණා ලංකාවේද ඉන්නෙ.ඕක උදේ රැස්වීම හවස.