(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී කැරිණි.
මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද්දෙන් පසු නැවත පදිංචිකරුවන්ට යුද හමුදාවෙන් ලේ දන්දීමක්
ඩොන් Monday, 10 July 2017 07:45 AM
ලේ දීලා පදිංචි කළාට අවස්ථාව අවාම කොපමණ කිරි පෙව්වත් නාගයා දෂ්ඨ කරනවා. අපි තරම් හරයක් නැති ජාතියක්.
Hafeel Monday, 10 July 2017 07:54 AM
හදිස්සියකටවත් මේ ලේ විග්නේශ්වරන්, සිවාජිලිංගම්, මහත්වරුන්ගේ ශරීරයට හරියාවිද? නැත්නම් ඇලජික් වේවිද?
Nishard Preena Monday, 10 July 2017 09:02 AM
හමුදාවෙන් සිදුකරන මෙවැනි ඇති උතුම් කාර්යයන් ජාත්‍යන්තරයට යායුතුයි. එතකොට තමයි ජිනීවා වල කල්ලි ගැහිලා ඉන්න කොටි හිතවාදීන්ගේ බොරුව පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ.
hira Monday, 10 July 2017 10:33 AM
මේ අයට ලේ නෙමෙයි සියල්ලම දන් දුන්නත් කිසිම කෙළෙහි ගුණයක් නැහැ. මේ අය ගන්න කම් විතරයි.
arschfikaa Monday, 10 July 2017 03:26 PM
බොහෝම පින් සිදුවන වැඩක්...
sunil chandraman Monday, 10 July 2017 04:22 PM
බුදුදහමට හැදුනු අපි හරිම අපූරු මිනිස්සු ටිකක්...
prasad Monday, 10 July 2017 09:08 PM
අපේ චේතනාව හරි ඉහලයි. නමුත් ඔය කට්ටියගේ කෙලෙහි ගුණයක් නැහැ. විශේෂයෙන්ම, දෙමල දේශපාලකයන්ගේ .