IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


යුද්ධ හමුදාව දකුණු සුඩානයේ දී ලෝක ළමා දිනය සමරයි

 

(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් ලෝක ළමා දිනයට සමඟාමීව දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමුන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය  ඇතුළු පාසැල් උපකරණ ලබා දෙන ලදී.

දකුණු සුඩානයේ බෝර්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පවත්වාගෙන යනු ලබන දෙවැනි මට්ටමේ රෝහලේ සේවය කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබුණි.

දකුණු සුඩානයේප එක්සත් ජාතීන්ගේ සාමසාධකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්යත බලකායේ අටවන භට ඛණ්ඩය මේවන විට එහි රාජකාරි ඉටු කරති.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුමේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ අංශයේ සහයෝගය ඇතිව බෝර්හි පිහිටි දෙැවනි මට්ටමේ රෝහලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම් එම් නිෆ්ලාර් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.



අදහස් (3)

යුද්ධ හමුදාව දකුණු සුඩානයේ දී ලෝක ළමා දිනය සමරයි

M.H.Deeganatha Thursday, 13 October 2022 06:11 PM

සෞදි අරාබි රාජකීය ගුවන් හමුදා ,උතුරු මූලස්තාන තබුක් හි සේවය කල කාලයතුල හිත දිනාගත් ජාතියක් වීනම් ඒ සූඩානීන්‍ පමනි.

:       0       2

Kumar (Gulf) Friday, 14 October 2022 01:16 AM

නියම වැඩක්, සියලුම සුභ පැතුම්. අප්‍රිකානු රෝගවලින් ඔබේ සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වන්න.

:       0       4

සෙනරත් Sunday, 16 October 2022 12:52 PM

ලස්සන ෆොටෝ ටික... හරිම හුරුබුහුටියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site