IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී

(ප්‍රියාණි මංගලිකා)   

රාජ්‍ය නත්තල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේදී  අද (19) පැවැත්වුනි .
 
මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනි පියතුමා ප්‍රමුඛ පූජකවරු ඇතුලු කතෝලික බැතිමත්හුද , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සහ මැති ඇමතිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.                         

රට තුල පවත්නා කොරෝනා වසංගත තත්වය  මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුනි .

 

 



අදහස් (7)

රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී

krishantha gamage Saturday, 19 December 2020 09:03 AM

ගවලෙනේ හරක් ටික මරන්න පුතා කර්මාන්තශාලාවක් දාලා බුද්ධාගම පහතට දාලා ... බොහොම හොදයි පල්ලි ගිහින් පල්ලියේ යදින එක.. අනුරාධපුරෙ නම් නායක හාමුදුරුවෝ ඛෙරා ගත්තා... පහත් වැඩවලට විශ්වයෙන්ම පනිෂ්මන්ට් එක ලැඛෙයි. මිනිස්සු දහසක් දුක්විදිනවා. .. පව් වැඩෙ...

:       2       37

Raveendra Saturday, 19 December 2020 01:35 PM

මේ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට මහත් අඩුපාඩුවක් පවතින ධීවර වරායක් ලබාදෙන ලෙසත් අතිගරු අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා..

:       0       33

Binkunndaa Saturday, 19 December 2020 05:51 PM

බෝම්බ නැද්ද?

:       0       20

Binkundaa Saturday, 19 December 2020 05:58 PM

අනේ මන්දා... ජෙසුතුමා ඉපදුණේ දෙසැම්බර් නොවෙ... මෙ සමරන්නේ යක්කුන්ගේ අවුරුද්දක්.

:       6       14

hashitha jayasingha Saturday, 19 December 2020 11:51 PM

හැමෝගෙම මුහුණුවල කම්පාව දනවන දුක්මුසු ලීලාවක් තියෙන්නේ. ඇත්තනේ අද දවසෙත් 6 දෙනෙක් කොරෝනාවෙන් මිය ගිහිල්ලා. මොකක් සමරන්නත් මිනිස්සු ඉන්න ඕනෑනේ. ඒක තමයි මුහුණු වලින් පේන්නේ. රටට ගිය කලක්...

:       0       0

Anju Monday, 21 December 2020 04:48 AM

කිසිම හිරිකිතයකින් තොරව බෞද්ධ සංස්කෘතිය මංකොල්ල කනවා. දැන් අපේ නර්තන ශිල්ප වලටත් හොට දාන්න වගේ හදන්නේ .

:       2       6

sharm warn Monday, 21 December 2020 05:22 AM

කතෝලිකයෙක් හැටියට මම නම් මෙක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ... කාදිනල් තුමාට මීට වඩා පොඩ්ඩක් හිතන්න තිබුණා. තිඛෙන ආර්ථික කඩාවැටීමත් එක්ක මිනිස්සු කී දාහක් ආදායමක් නැතිව දවසට එක වෙලක්වත් කන්න බැරුව ඉන්නවද? මෙහෙම සුරගන රැගුම් පෙන්වන්න වියදම් කරවන්න ඉඩ දෙන එක හරිද? ජෙසු තුමා හිටියා නම් කසයෙන් තලාවි ජෙරුසලම් දේව මාලිගාවෙදී කළා වගේ....

:       0       10

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 524 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 735 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site